කෝ අර දිමියා????
අර උඹ පාවිච්චි කරන සයෝමි ද මොකක්ද ඇන්නෑව කොහොමද කියපං.....
හැබැයි රජෝ මට 20න් එහා ඒව ගැන නං කියන්න එපා....
උඹලට වගේ නේ වලට ලස්ස ගනන් හිර කරන්න මට සල්ලි නෑ.
(බොලාට සෙටමෝල් දාන්න දෙන්න තියන එක වෙන කතාවක්)