අළුතින් එන එන එක ගන්න මම ලලනාවක් ද බං......redmi 2 ban man laga tiyne , meka 4.7 kiwata 5 waga .
කිසි අවුලක් නෑ.. 20 වගේ තම වෙන්නේ..
බැටරි ශේප්, කැමරා හොද්යි..
හැබයි දැන් රෙඩ්මි 3තියනවා. පොඩ්ඩක් ලොකුයි හබැයි ෆොන් එක , එකේ බැටරි එක නම් 4400ma ද කොහෙද![]()

කොහෙන්ද ගත්තේ කින්ද මන්ද විස්තරේ දීපං කෝ....
. 20 වගේ තම වෙන්නේ..







