බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    redmi 2 ban man laga tiyne , meka 4.7 kiwata 5 waga .


    කිසි අවුලක් නෑ.:yes:. 20 වගේ තම වෙන්නේ..:yes:
    බැටරි ශේප්, කැමරා හොද්යි..:love::love::D

    හැබයි දැන් රෙඩ්මි 3තියනවා. පොඩ්ඩක් ලොකුයි හබැයි ෆොන් එක , එකේ බැටරි එක නම් 4400ma ද කොහෙද :dull:
    අළුතින් එන එන එක ගන්න මම ලලනාවක් ද බං......:nerd:

    කොහෙන්ද ගත්තේ කින්ද මන්ද විස්තරේ දීපං කෝ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මෝඩ උට්ටලා බන්.. දන්න බිජ්ජකුත් නෑ. කොහෙන් හරි මොකක් හරි උස්සන් ඇවිදිල්ලා මේකේ දානවා. ඒක්කෝ කවුරු හරි කීව එකක්.. :dull:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෝඩ උට්ටලා බන්.. දන්න බිජ්ජකුත් නෑ. කොහෙන් හරි මොකක් හරි උස්සන් ඇවිදිල්ලා මේකේ දානවා. ඒක්කෝ කවුරු හරි කීව එකක්.. :dull:

    Lankawe minissu hari modai ban. Ganan ganna epa. Meke thread balala athal eke poddak hina wela indapan. :lol: