ඔබ ඔබේ පැලේ....... මම මගේ පැලේ........
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 3, 2016 #221 ඔබ ඔබේ පැලේ....... මම මගේ පැලේ........
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 3, 2016 #222 RSmith said: මේකේ කථාව ලාවට වගේ මතකයි.... ඉඩමක් බෙදාගන්න යනකොට සොහොනක් මැදින් මායිම යන කථාව නේද ???? Click to expand...
RSmith said: මේකේ කථාව ලාවට වගේ මතකයි.... ඉඩමක් බෙදාගන්න යනකොට සොහොනක් මැදින් මායිම යන කථාව නේද ???? Click to expand...
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 3, 2016 #223 මුලු නුවරම නිදිගත් මේ මොහොතේ ඔබ පමනක් අවදිව ඇත යහනේ එකම හඳක් එක තරුවක් යට එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ වන උයන් පුරා මල් සමය උදාවී දියදම් දිනිතිය යොවුන් වියේ අප මධුර මිලනයේ තිවු ගීරාවේ ප්‍රාර්ථනා කරන්නේ කවදාද අප හමුවන්නේ කවදාද අප හමුවන්නේ ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
මුලු නුවරම නිදිගත් මේ මොහොතේ ඔබ පමනක් අවදිව ඇත යහනේ එකම හඳක් එක තරුවක් යට එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ වන උයන් පුරා මල් සමය උදාවී දියදම් දිනිතිය යොවුන් වියේ අප මධුර මිලනයේ තිවු ගීරාවේ ප්‍රාර්ථනා කරන්නේ කවදාද අප හමුවන්නේ කවදාද අප හමුවන්නේ ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 3, 2016 #224 කවදාද අප හමුවන්නේ............ කිබුලෝ
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 3, 2016 #225 හිරු අන්ප්ල්ග් එකට සුජාතා අත්තනායක ඇවිත්....
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 3, 2016 #226 Rangau2 said: ඔබ ඔබේ පැලේ....... මම මගේ පැලේ........ Click to expand... ayyada ?
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 3, 2016 #227 මාමේ... යනකොට රූස්ස ගහ ළඟ පාළු මාවතේ දමා යන්නෝ
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 3, 2016 #228 Rangau2 said: හිරු අන්ප්ල්ග් එකට සුජාතා අත්තනායක ඇවිත්.... Click to expand... දීපිකා නේද
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Jun 3, 2016 #229 RIDER89 said: මාමේ... යනකොට රූස්ස ගහ ළඟ පාළු මාවතේ දමා යන්නෝ Click to expand... මොනවද..?
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 3, 2016 #230 RIDER89 said: දීපිකා නේද Click to expand...
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Jun 3, 2016 #231 ඕකනේ... අන්තිමට කෙලවනවා
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Jun 3, 2016 #232 ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 3, 2016 #236 malkavi said: මොනවද..? Click to expand... දැන් දැන් ටියුබ්ලයිට් නේ...
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 3, 2016 #237 කිබුලා ප්ලෑන් කොරලා අන්තිමට අපිට කෙලියා නෙහ්
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 3, 2016 #238 Rangau2 said: Click to expand... දීපිකා ප්රියදර්ශනීවයි, සුජාතා අත්තනායකවයි පැටලෙනව කියන්නේ අන්තිමයි ඈ
Rangau2 said: Click to expand... දීපිකා ප්රියදර්ශනීවයි, සුජාතා අත්තනායකවයි පැටලෙනව කියන්නේ අන්තිමයි ඈ
rashmithalwatta Well-known member Oct 11, 2006 4,320 289 83 Mage Gedara Jun 3, 2016 #239 බොදවෙලාම ගියා ....
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Jun 3, 2016 #240 Rangau2 said: කිබුලා ප්ලෑන් කොරලා අන්තිමට අපිට කෙලියා නෙහ් Click to expand...