දීපිකා ප්රියදර්ශනීවයි, සුජාතා අත්තනායකවයි පැටලෙනව කියන්නේ අන්තිමයි ඈ![]()

ඉන්න උන් අහපල්ලා.....
මගේ වර්ගයේ සිංදු ටිකක් ලෝඩ් කරල තියනවා......

දැන් දැන් ටියුබ්ලයිට් නේ...
තුවාලයක් නැතුවත් මෙහෙම දැනෙනව නම් හම්මේ. තුවාල තියෙන උන් කොහොම ඇද්ද?

නාලක අංජන ඉතාමත් අඩු වයසකදි තමයි මේ ගීතයේ තනුව සංගීතය නිර්මාණය කලේ

තුවාලයක් නැතුවත් මෙහෙම දැනෙනව නම් හම්මේ. තුවාල තියෙන උන් කොහොම ඇද්ද?