කිසි දින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින්... මේ ගීතයේ හෘදයාංගමම පද පෙළ :love:
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 3, 2016 #261 කිසි දින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින්... මේ ගීතයේ හෘදයාංගමම පද පෙළ
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 3, 2016 #262 දැන්..... අබ කෑ උන් ගේ (මා ද ඇගුලුව) වාරයයි!!!
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Jun 3, 2016 #263 dath kimbula said: ඉන්න උන් අහපල්ලා..... මගේ වර්ගයේ සිංදු ටිකක් ලෝඩ් කරල තියනවා...... Click to expand... ආවෙත් දැන්, ආපු ගමන් යන්න බෑනේ ඔන්න ඔහේ ඉන්නවා සුපෙම් වදන් ඕනේ නෑ පුලුවන්නම් කපුගේ මහත්තයාගේ "සඳ හැංගෙ හැංගෙ රෑ" දෙන්නකෝ ලබන සතියෙවත්.. එකේ බටනලා පාරයි වචන ටිකයි වදිනවා කොළ බොක්කටම
dath kimbula said: ඉන්න උන් අහපල්ලා..... මගේ වර්ගයේ සිංදු ටිකක් ලෝඩ් කරල තියනවා...... Click to expand... ආවෙත් දැන්, ආපු ගමන් යන්න බෑනේ ඔන්න ඔහේ ඉන්නවා සුපෙම් වදන් ඕනේ නෑ පුලුවන්නම් කපුගේ මහත්තයාගේ "සඳ හැංගෙ හැංගෙ රෑ" දෙන්නකෝ ලබන සතියෙවත්.. එකේ බටනලා පාරයි වචන ටිකයි වදිනවා කොළ බොක්කටම
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 3, 2016 #265 RIDER89 said: සුභරාත්රියක් ඔබ සැමට Click to expand... ඉතිරි ටික අහල පල වේෂි!
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 3, 2016 #266 dath kimbula said: ඉතිරි ටික අහල පල වේෂි! Click to expand... අහගෙන ඉන්නේ....යන්නෙ නෑ
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Jun 3, 2016 #272 රිකුවෙස්ට් එකක් දාල ඇති... හරිය මාමි...
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Jun 3, 2016 #276 RIDER89 said: ඉවරයි වගේ Click to expand... ඉවරයි ද කියන්නේ අද ෂෝ එකත් හරි අන්තිමට ගහපු ගීත ටිකත් හරි