හිත හදාගන්න උදව් කරපන් බන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    හිත හදාගන්න උදව් කරපන් බන්

    උබලගේ වටිනා කාලයෙන් ටිකක් වැය කරලා මේක කියවහන්ම මචන් මගේ හිතට දුකයි බන්
    මචන් මම private company එකක executive කෙනෙක් විදිහට අවුරුදු 6 තිස්සේ වැඩ කරනවා ඇත්තම කිව්වොත් මම ගොඩක් උගත් කෙනෙක් නෙමේ මචන් හැබැයි මම මගේ job එක හොදට කළා අද වෙනකන් අපේ company එකේ management වෙනස් උනා දැන් අවුරුදු 2 කලින් ජපන් සෙට් එකක් ගත්තේ X .O .X කියාලා ඒ කට්ටිය අවට පස්සේ මෙහෙ director board එකට G කියලා ගැනියෙක් දැම්මේ දැම්මට පස්සේ X .O .X company එක මෙහෙ තියන share market එකෙන් employes ට තියන කොටස් විකුණුව එකෙන් රු10000000 ( ten million) හම්බ උන rule and law අනුව ඒ සල්ලි company එකට තියා ගන්න බැ වැඩකරන permanente employes අතරේ බෙදන්න ඕනේ මේ ගැනි ඒවා බෙදන්නේ නැතුව තියන් හිටය පස්සේ company එකේ ඔක්‌කොම ගිහින් කතා කළා මේක ගැන වෙනම letter එකකුත් දුන්න ඔක්කොම signatur කරලා මචන් පස්සේ මේ ගැනී කිව්වා headoffice අහන්න ඕනේ කියා කියා කල්ගත්තා පස්සේ අපි mail එකක් දැම්ම එයාව CC කරලා headoffice එකට එහෙන් bord මීටින්ග් තියලා approved හම්බ උන
    ඔන්න සතුටු දායක news එක අවා ( ten million) employes ලට බෙදලා දෙනවා පඩි වැඩි කරන letter එකත් එක්ක කියල මචන් මගේ පඩිය 40000 අඩුයි government එකෙන් rule එකක් ආවනේ 2500 දෙන්න කියලා මේ ගැනි එක දෙන්නේ නැ එහෙම එකක් නැ කියල පස්සේ අපි case එකක් ඇද්ද ඇදලා HR ට බලකරලා government acts හොයා ගත්තා එකෙන් තියන්නේ company එකෙන් වැඩි කරන ගානට අමතරව arias එක්ක දෙන්න කියල පස්සේ එක බලලා 2500 දෙන්න කිව්වා ඔන්න ඒ සුභ දවස අවා එ කියන්නේ එයේ (3 june 2016) ඔන්න මගේ නම කියලා කතා කල salary increment letter ගන්න මන ගිහින් බැලුව මචන් ගියේ හිතේ සන්තෝසෙන් එත් salary increment letter එක දෙක්කහම කල කිරුන බන් government acts වැඩි කරපු 2500 විතරයි ඒ මදිවට employees shears එකෙන් 173000 තියන්නේ මම ඇහුව ( ten million) වලින් 173000 අයි කියලා අපේ company එකෙන් ඉන්නෙ 35 එකෙත් permanent ඉන්නේ 26 උබල බෙදලා බලහන් 10000000 *26 එකෙක්ට 384000 එනවා එකෙක්ට මේ ගැනි කිසිම හිතක් පපුවක් නැතුව කිව්වනේ බන් executiveලා ගෙන් company එකට වැඩක් නැ uneducated english වත් හරියට බැ ඔය ගාන තම accepted ලියලා signatur දාලා දෙන්න කිව්වා මට මර දුකයි බන් මොන කරන්නද කියල signatur දල දුන්න එලියට ඇවිත් හොයල බැලුව අනිත් අයට කොහොමද කියල දුක තවත් වැඩි උන බන් company පියන්ට තියනවා මගේ ගානම company manager level ඉන්න යට සමහරුන්ට 800000 පන්නලා account එකේ ලොක්කට 500000 account executive 300000 අඩෝ මට මාර දුකක් අවේ බන් මම පස්සේ ගිහින් අහුවා marketing සෙට් එකෙන් උන් තමා පරණම උන් සමහරු අවරුදු 10 ලගයි උනාට 100000 බන් 6 month permanent උන අලුත් උන්ට 350000 උන්ට බෝනස් වගේ ඔන්න ඔහොමයි මචන් අපේ company එක පරණ උන්ට සලකන්නේ හිතට මාර දුකක් දැනුන බන් මේවා මහා අසදරණයි බන් හෙන ගහල අකුලලම පල ඕකිව කියන්න කෙනෙක් නැ බන් මේ දුක උබලා මතක් උනා එකයි දැම්මේ මේවට මානව හිමිකම් වත් ගිහින් පැමිණිලි කරන්න ඕනේ බන් එත් වැඩක් වෙයිද දැන් නැ
    :sorry::sorry::(:(:(

    මම මේක උබලට කිව්වේ ගොඩක් ඉගෙන ගනිල්ලා හොදට කරන්න පුළුවන් හැම courses එකක් කරලා certificates හදාගනින් හැම මොකද හැම company එහෙකම ඉන්නවා පන්දම් කාරයෝ උන් උන්ගේ වගේ කොහොම හරි කරගන්නවා අනිත් එකාව කපලා එහෙම වෙලාවට උබලට බය නැතුව කොන්ද කෙලින් තියන් ඕනා කෙනෙක්ට කතා කරන්න පුළුවන් educational qualifications හොදයිනම් එක නිසා කරන්න පුළුවන් හැම මගුලම කරපන් තියන වේලාවෙන් hobbie එකක් විදිහට කරහන් courses කරලා certificates එකතු කරන එක
    :angry::angry:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn company wala ohoma thamai bro grading karanne.Man HR karapu hinda kiyanne.Manager level ekata passe 2nd piority eka denne finance section ekata.account executiveslata tamai increments denne.account assistant lata poddak adui.Marketing/sales/call center section ganne ne mchn ohoma increments walata piority widiyata.but piyan/driver ganne wenama section ekakata.egolonta kohomath loku increments hambenawa.supply chain/logistics karana aya innawa 15 years witara office wala egolonta increments denne ne.iye preda apu account ladyslata finance section eke ayata tamai denne.HR ekatath 3rd piority eka wage tama denne.uba hitha upset karaganna epa oya companies run wena widiya.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Mchn company wala ohoma thamai bro grading karanne.Man HR karapu hinda kiyanne.Manager level ekata passe 2nd piority eka denne finance section ekata.account executiveslata tamai increments denne.account assistant lata poddak adui.Marketing/sales/call center section ganne ne mchn ohoma increments walata piority widiyata.but piyan/driver ganne wenama section ekakata.egolonta kohomath loku increments hambenawa.supply chain/logistics karana aya innawa 15 years witara office wala egolonta increments denne ne.iye preda apu account ladyslata finance section eke ayata tamai denne.HR ekatath 3rd piority eka wage tama denne.uba hitha upset karaganna epa oya companies run wena widiya.

    :(:( මගේ ජොබ් එක මන් අසාවෙන් කරන අවා මේ case එකෙන් පස්සේ එපා උන බන් අපිත් මිනිස්සුනේ බන් නැති බැරි නිසා ජොබ් කරන්නේ
    :(:(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    btw manwa himikam walin mukuth karanna baha ,ona nam una ubawa eliyata danna puluwan case addoth boru chodana dala hari shape eke inna
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    be positive machan,, ubta waradinne na:yes::yes:

    positive තමා බන් හිටියේ අවූරුදු ගානක් වැඩ කරපු නිසා company එක අපිටත් සලකයි කියලා :sorry::sorry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :(:( මගේ ජොබ් එක මන් අසාවෙන් කරන අවා මේ case එකෙන් පස්සේ එපා උන බන් අපිත් මිනිස්සුනේ බන් නැති බැරි නිසා ජොබ් කරන්නේ
    :(:(

    ube wereddak newe mchn oya company grading system eka.mata terenawa ubata tiyena upset eka.eka ube disqualification ekak newe.hebei geni ehema kivanan hari ne HR karana geniyek widyata.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    non IT company wala wada karana software engineer lath ganan ganne na ban :(

    අපේ එකේ අවුරුදු 4 වැඩ කරපු software engineer girls ලා දෙන්නෙක් හිටිය උන්ට 220000 දුන්නේ උනාට පස්සේ ලදී joing උන campus උන්ට 300000 බන් :angry::angry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    positive තමා බන් හිටියේ අවූරුදු ගානක් වැඩ කරපු නිසා company එක අපිටත් සලකයි කියලා :sorry::sorry:

    kawadawath wenna nethi deyak.ehema companies dan nethi taram mchn.okomagema piority eka profit maximize karana eka.anika human resouces ehema easily replacable widiyata hadala tiyenne.api hitiyath ekai nethath ekai widiyata.heta aluth ekek gay,mokada wedagena enna kattiya polime balagenane inne.company ithin nalale tiyan tamai inne.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    btw manwa himikam walin mukuth karanna baha ,ona nam una ubawa eliyata danna puluwan case addoth boru chodana dala hari shape eke inna

    ඔව් බන් ඒ case එක නිසා තම company name එකවත් දැම්මේ නැත්තේ company එකේ දේවල් පිටට දෙන්න බැ කියලා latter signatur තියන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ohoma thamai ban company wala. api adaren apema deyak wage wada keruwata bosa kiyanne salli deela hire ekata gaththa aya kiyala. mama nam hodata mattu wela thiyenne. danna shilpaya daala padiya athata ganin. company ekata pana wage adaren wada karanna epa. ubata salakai kiyala balaporoththu thiya gannath epa.