හිත හදාගන්න උදව් කරපන් බන්
උබලගේ වටිනා කාලයෙන් ටිකක් වැය කරලා මේක කියවහන්ම මචන් මගේ හිතට දුකයි බන්
මචන් මම private company එකක executive කෙනෙක් විදිහට අවුරුදු 6 තිස්සේ වැඩ කරනවා ඇත්තම කිව්වොත් මම ගොඩක් උගත් කෙනෙක් නෙමේ මචන් හැබැයි මම මගේ job එක හොදට කළා අද වෙනකන් අපේ company එකේ management වෙනස් උනා දැන් අවුරුදු 2 කලින් ජපන් සෙට් එකක් ගත්තේ X .O .X කියාලා ඒ කට්ටිය අවට පස්සේ මෙහෙ director board එකට G කියලා ගැනියෙක් දැම්මේ දැම්මට පස්සේ X .O .X company එක මෙහෙ තියන share market එකෙන් employes ට තියන කොටස් විකුණුව එකෙන් රු10000000 ( ten million) හම්බ උන rule and law අනුව ඒ සල්ලි company එකට තියා ගන්න බැ වැඩකරන permanente employes අතරේ බෙදන්න ඕනේ මේ ගැනි ඒවා බෙදන්නේ නැතුව තියන් හිටය පස්සේ company එකේ ඔක්‌කොම ගිහින් කතා කළා මේක ගැන වෙනම letter එකකුත් දුන්න ඔක්කොම signatur කරලා මචන් පස්සේ මේ ගැනී කිව්වා headoffice අහන්න ඕනේ කියා කියා කල්ගත්තා පස්සේ අපි mail එකක් දැම්ම එයාව CC කරලා headoffice එකට එහෙන් bord මීටින්ග් තියලා approved හම්බ උන
ඔන්න සතුටු දායක news එක අවා ( ten million) employes ලට බෙදලා දෙනවා පඩි වැඩි කරන letter එකත් එක්ක කියල මචන් මගේ පඩිය 40000 අඩුයි government එකෙන් rule එකක් ආවනේ 2500 දෙන්න කියලා මේ ගැනි එක දෙන්නේ නැ එහෙම එකක් නැ කියල පස්සේ අපි case එකක් ඇද්ද ඇදලා HR ට බලකරලා government acts හොයා ගත්තා එකෙන් තියන්නේ company එකෙන් වැඩි කරන ගානට අමතරව arias එක්ක දෙන්න කියල පස්සේ එක බලලා 2500 දෙන්න කිව්වා ඔන්න ඒ සුභ දවස අවා එ කියන්නේ එයේ (3 june 2016) ඔන්න මගේ නම කියලා කතා කල salary increment letter ගන්න මන ගිහින් බැලුව මචන් ගියේ හිතේ සන්තෝසෙන් එත් salary increment letter එක දෙක්කහම කල කිරුන බන් government acts වැඩි කරපු 2500 විතරයි ඒ මදිවට employees shears එකෙන් 173000 තියන්නේ මම ඇහුව ( ten million) වලින් 173000 අයි කියලා අපේ company එකෙන් ඉන්නෙ 35 එකෙත් permanent ඉන්නේ 26 උබල බෙදලා බලහන් 10000000 *26 එකෙක්ට 384000 එනවා එකෙක්ට මේ ගැනි කිසිම හිතක් පපුවක් නැතුව කිව්වනේ බන් executiveලා ගෙන් company එකට වැඩක් නැ uneducated english වත් හරියට බැ ඔය ගාන තම accepted ලියලා signatur දාලා දෙන්න කිව්වා මට මර දුකයි බන් මොන කරන්නද කියල signatur දල දුන්න එලියට ඇවිත් හොයල බැලුව අනිත් අයට කොහොමද කියල දුක තවත් වැඩි උන බන් company පියන්ට තියනවා මගේ ගානම company manager level ඉන්න යට සමහරුන්ට 800000 පන්නලා account එකේ ලොක්කට 500000 account executive 300000 අඩෝ මට මාර දුකක් අවේ බන් මම පස්සේ ගිහින් අහුවා marketing සෙට් එකෙන් උන් තමා පරණම උන් සමහරු අවරුදු 10 ලගයි උනාට 100000 බන් 6 month permanent උන අලුත් උන්ට 350000 උන්ට බෝනස් වගේ ඔන්න ඔහොමයි මචන් අපේ company එක පරණ උන්ට සලකන්නේ හිතට මාර දුකක් දැනුන බන් මේවා මහා අසදරණයි බන් හෙන ගහල අකුලලම පල ඕකිව කියන්න කෙනෙක් නැ බන් මේ දුක උබලා මතක් උනා එකයි දැම්මේ මේවට මානව හිමිකම් වත් ගිහින් පැමිණිලි කරන්න ඕනේ බන් එත් වැඩක් වෙයිද දැන් නැ

මම මේක උබලට කිව්වේ ගොඩක් ඉගෙන ගනිල්ලා හොදට කරන්න පුළුවන් හැම courses එකක් කරලා certificates හදාගනින් හැම මොකද හැම company එහෙකම ඉන්නවා පන්දම් කාරයෝ උන් උන්ගේ වගේ කොහොම හරි කරගන්නවා අනිත් එකාව කපලා එහෙම වෙලාවට උබලට බය නැතුව කොන්ද කෙලින් තියන් ඕනා කෙනෙක්ට කතා කරන්න පුළුවන් educational qualifications හොදයිනම් එක නිසා කරන්න පුළුවන් හැම මගුලම කරපන් තියන වේලාවෙන් hobbie එකක් විදිහට කරහන් courses කරලා certificates එකතු කරන එක

Last edited: