මාත් දැනට ටික කාලයකට කලින් ඔහොම කතාවක් දැක්කා.ඔය කතාවේ මචන් මෙහෙම සීන් එකක් තියෙනවලු. සමහර විට උඹලා දන්නවත් ඇති.
White Walkers = උත්තර ධ්‍රැවයේ හිම
Children of the forest = වනාන්තර
මිනිසා විසින් වනාන්තර විනාශ කිරීම නිසා ඊට එරෙහි වීමක් ලෙස global warming සමග උත්තර ධ්‍රැවයේ හිම දිය වීමෙන් පෘතුවිය ආක්‍රමණය කිරීමක් සිදු වෙනවා. සීත දියවැල් නිසා ඇතිවන දේශගුණික විපර්යාස, මුහුදු ජල මට්ටම ඉහල යෑම වගේ දේවල්. මේ කතාවේ යටින් දිවෙන අර්ථ කථනය ඒකලු. ඒක තවත් තහවුරු වුණා මේ පාර කතාවේ Children of the forest විසින් White Walkers ලව නිර්මාණය කිරීම පෙන්නුවා නිසා...![]()





මයිල් ඉස්මයිල් වෙලා කනේ මයිල් එලියට පනිනව



