Game of Thrones Fans

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔය කතාවේ මචන් මෙහෙම සීන් එකක් තියෙනවලු. සමහර විට උඹලා දන්නවත් ඇති.

    White Walkers = උත්තර ධ්‍රැවයේ හිම
    Children of the forest = වනාන්තර

    මිනිසා විසින් වනාන්තර විනාශ කිරීම නිසා ඊට එරෙහි වීමක් ලෙස global warming සමග උත්තර ධ්‍රැවයේ හිම දිය වීමෙන් පෘතුවිය ආක්‍රමණය කිරීමක් සිදු වෙනවා. සීත දියවැල් නිසා ඇතිවන දේශගුණික විපර්යාස, මුහුදු ජල මට්ටම ඉහල යෑම වගේ දේවල්. මේ කතාවේ යටින් දිවෙන අර්ථ කථනය ඒකලු. ඒක තවත් තහවුරු වුණා මේ පාර කතාවේ Children of the forest විසින් White Walkers ලව නිර්මාණය කිරීම පෙන්නුවා නිසා... :yes:
    මාත් දැනට ටික කාලයකට කලින් ඔහොම කතාවක් දැක්කා.

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Varys kevan ව මරනවා පොතේ හැටියට :baffled:

    tv series එකේ varys #න්නයෙක් :sorry: :sorry:
    ඌ පොතේ ලමයින්ගෙ දිවවල් කපල ඔත්තු බලවන්නෙ ඒකට tv series එකේ ටොපි චොකලට් දීල :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූව උල තියන්න ඕනේ :angry:

    එහෙම තමා යකෝ කෑලි නොකප තමන්ට හිතවත් සේවකයො හදාගන්න බෑ :baffled: :baffled:
    දැක්කනෙ රැම්සි කපපු කැපිල්ල ඒ වගේ කපන්න ඕනෙ :baffled: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aha patta talk 1k mawil smawil wela ynawa.ethana poddak lassanata ennawa neh :love::love:
    :D මයිල් ඉස්මයිල් වෙලා කනේ මයිල් එලියට පනිනව :D
    දැන් කොහොමත් ඇහැට කනට පෙන දැරිවියකට ඉන්නෙ ඩිනරිස් නගා විතරනේ ඕකේ :P
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,206
    1
    16,659
    113
    −273.15°C
    game-of-thrones-season-6-poster.jpg


    Game.of.Thrones.S06E07.720p.HDTV.x264-AVS 1.18GB
    Code:
    https://mega.nz/#!YMYTxB5A!RqbmGyrn00jb-FnNsP5jjFK8NPBXa5bIx_APWyKiHqI
    http://www.keeplinks.eu/p46/5754da72e5e6b
    
    [SIZE="3"][COLOR="DarkOrange"]Screens[/SIZE][/COLOR]
    http://i.imgur.com/kdeeNpE.jpg

    Game.of.Thrones.S06E07.HDTV.x264-KILLERS[ettv] 357MB
    Code:
    http://extratorrent.cc/torrent/4956088/Game.of.Thrones.S06E07.HDTV.x264-KILLERS%5Bettv%5D.html
    
    [SIZE="3"][COLOR="DarkOrange"]Screens[/SIZE][/COLOR]
    http://extraimago.com/image/a4aL

    Game.of.Thrones.S06E07.HDTV.x264-KILLERS 357MB
    Code:
    https://mega.nz/#!IUQjlLob!TKlaXlf8p6TgOQYUuG6VMg_gPMn4S_l-OOTTzhpgLzM

    Game.of.Thrones.S06E07.HDTV.x264-BvS 359MB
    Code:
    https://mega.nz/#!QVRmCJBC!2YHRxlKeoLMuVNmNLcNXL70kvA-oSBGI445I9zLhN_U

    Game.of.Thrones.S06E07.HDTV.x264-RMTeam 195MB
    Code:
    [COLOR="Green"][SIZE="3"]Download or Watch Online[/SIZE][/COLOR]
    https://openload.co/f/6xuUbj6SbuU/game.of.thrones.s06e07.480p.hdtv.x264.rmteam.mp4
    
    [SIZE="3"][COLOR="DarkOrange"]Screens[/COLOR][/SIZE]
    http://ultraimg.com/images/1c46bd.jpg

    Game.of.Thrones.S06E07.720p.HDTV..x265.BvS 200MB
    Code:
    https://mega.nz/#!wVZB3IJJ!P1mYGSttisfsAos4IGUo16ps8PvPZDSjHgYLx6o8Syc

    Game of Thrones S06E07 720p HDTV- NBY 400MB
    Code:
    http://www.keeplinks.eu/p61/5754e39b9fc3b
    
    [SIZE="3"][COLOR="DarkOrange"]Screens
    [/COLOR][/SIZE]http://ultraimg.com/images/Game.of.thrones.s06e07.720p.hdtv.x264-NBY_s.jpg
    http://ultraimg.com/images/Game.of.thrones.s06e07.720p.hdtv.x264-NBY_s.jpg


    English Subtitles
    Code:
    [COLOR="Red"]Not Working With Killers.[/COLOR]
    https://subscene.com/subtitles/game-of-thrones-sixth-season/english/1347725

     
    Last edited:
    • Like
    Reactions: Mirrors

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Absolute Zero කුකුළට රෙප් දෙන්න නං වටේට ම ඇරල එන්න කියල කිරියෙන් කියනවා.....:(
    තෑන්ක්ස් මලේ.......
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ පාර එපිසෝඩ් එක ගැන කට්ටියගේ මතේ කොහොමද?
    මටනම් සුප්පා වෙන්ඩ් වගේම.

    ටිකක් වෙනස් විදියකට පටන්ගත්තත් එක්ක.
    මේ සැරේ ප්‍රේක්ෂකයාට ගූ යන්න සීන් හදලා තිබ්බා,අර්යාගේ සීන් එක එහෙම හිතෙන්නෙම නැ කෙලවෙයි කියල,:cool::cool:ඒ ටික නම් පට්ට
    ඉයන් මැක්ෂෙන් :sorry::sorry:
    යාරා ගේ සීන් වලට එපාම වෙලා ගිය බන්,:sorry::sorry:
    ඇක්ටින් නම් සිරාම එතන:D:D
    මන් 10 පාරක් විතර එතන රිවයින්ඩ් කරා;);)
    ජේමි යි,සර්සියි බලුම වෙලා ගියා,
    මර්ජරි හදන්නේ සුපිරි රෝලක් ගහන්න වගේ.
    හයිහ් ස්පරෝව් ගැනිගේ ගැටේට අහුවෙලමද කියලා තාම හිතාගන්න බැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හවුන්ඩ්ව පටන් ගන්නකොටම පෙන්නපු එක හෙනම අපරාදයක් කිසි ගතියක් නෑ. ඌව බෙන්ජන් ගෙනාව වගේ එක සීන් එකෙන් ගෙනාව නං වෙලාව ඉතුරුයි. අර පල්ලිය හද හද හිටපු සෙට් එකෙන් කතාවට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ, නිකන් මැරිලා ගියා අන්තිමට :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හවුන්ඩ්ව පටන් ගන්නකොටම පෙන්නපු එක හෙනම අපරාදයක් කිසි ගතියක් නෑ. ඌව බෙන්ජන් ගෙනාව වගේ එක සීන් එකෙන් ගෙනාව නං වෙලාව ඉතුරුයි. අර පල්ලිය හද හද හිටපු සෙට් එකෙන් කතාවට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ, නිකන් මැරිලා ගියා අන්තිමට :sorry:

    ඒකනම් ඇත්ත තමා,එත් හවුන්ඩ්ගේ වෙනස්වීමට ඒක හේතුවක් වෙන එක පෙන්නුවා.
    ලබන සතියේ තවත් සුපිරි සීන් ටිකක් තියෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකනම් ඇත්ත තමා,එත් හවුන්ඩ්ගේ වෙනස්වීමට ඒක හේතුවක් වෙන එක පෙන්නුවා.
    ලබන සතියේ තවත් සුපිරි සීන් ටිකක් තියෙනවා
    ඔව් එත් වෙලාව ගත්ත වැඩියි වගේ එකට. :oo:
    ලබන සතියේ මවුන්ටන් බෙලි කඩනව බලාගත්තැකි :D සරසි ගේම අතාරින්නෙ නෑ නිකන්ම