Umbe Mase Padiya Keeyada?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Meke Samaharu ganna Salarya dekkama Eththamada kiyanne kiyala hithenawa. :confused: Mam inna thathwe genath Duka hithenawa :sorry:


    samaharu boru kiyanawa samaahru aththa kiyanawa :)
    salli kochchara hambu kalath madi machan

    thamange hamba wena salary eka manage karala jivath wenna puluwan nam e gana sathutu wiyan ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මචන් salary එක කීය උනත් වැඩක් නෑ. එක අපි යොදවන විදිය සහ අපේ අසාවන් තණ්හාවන් එක්ක අපි හැම
    දාම දුප්පත් මම RS.15,000 හට මුලින් job එක කරේ දැන් Rs.200,000. ක Salary එකක ගන්නවා.
    ඒ වුනත් කිසිම වෙනසක් නෑ එදා වගේම ප්‍රශ්න අදටත් තියෙනවා කීයක් වත් ඉතිරි වෙන්නේ නෑ. ඇති වීමකුත්
    නෑ.

    same here machan :lol: mulin job eka kale podi salary ekakata, dan kochchara hamba unath madi :P
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    55K. හැබැයි මාසෙ අන්තිමට ගත්ත දේකුත් නෑ, වෙච්ච දේකුත් නෑ, කරපු දේකුත් නෑ ඉතුරුවකුත් නෑ :oo:
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    මේක දැක්කම හිතෙන්නේ කැරි සල්ලි කාරයෝ ඉන්නවා කියලා මේකේ .
    ඒත් 90 % ක් දාල තියෙන්නේ අමු බොරු .
    පවු ඉතිං උන් ..

    හැබැයි තමන්ගේ පඩිය 20 - 30 යි කියලා අවංකව කියපු උනුත් ඉන්නවා මෙතන . :yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේක දැක්කම හිතෙන්නේ කැරි සල්ලි කාරයෝ ඉන්නවා කියලා මේකේ .
    ඒත් 90 % ක් දාල තියෙන්නේ අමු බොරු .
    පවු ඉතිං උන් ..

    හැබැයි තමන්ගේ පඩිය 20 - 30 යි කියලා අවංකව කියපු උනුත් ඉන්නවා මෙතන . :yes:

    na bn api nohithana ganan padi ganna un innawa ...1 lak kiyanne software wage field ekaka harima podi sal ekak wela dan :eek::sorry:
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මේක දැක්කම හිතෙන්නේ කැරි සල්ලි කාරයෝ ඉන්නවා කියලා මේකේ .
    ඒත් 90 % ක් දාල තියෙන්නේ අමු බොරු .
    පවු ඉතිං උන් ..

    හැබැයි තමන්ගේ පඩිය 20 - 30 යි කියලා අවංකව කියපු උනුත් ඉන්නවා මෙතන . :yes:

    godak ewa boru newei ban.

    macho software engineering wage field wala nam 100,000 kiyanne hodatama adu padiyak. 2 yeas experience thiyena ekekta aniwa 1 lak ta wada ganna puluwan dan. 6+ years experience thiye nam 200,000 kiyanne average salary ekak.

    ithin meke kiyala thiyena ewa boru kiyanna be ban. meke loku salary dapu ewun wedi hariyak IT field eke ewa dala thiyenne.

    habai keeyak hamba kalath eekata hariyanna wiyadamath yanawa ban. salary wedi wenakota expectations wedi. ethakota wiyadamath wedi. anthimata hamoma eka wage ganan ithuru karanne...