මුලින්ම කාරුනිකව ඉල්ලන්න ඕන මේ කාරනාව මට ගොඩක් සංවේදී දෙයක් නිසා විහිලුවට ගන්න එපා කියලා. මේක මගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක්. 
ඒ වගේම මම එලකිරියට අලුත් කෙනෙක් නෙමෙයි. අවුරුද්දක් දෙකක් සාමජිකයෙක් නොවී මෙහෙ පළ වෙන ත්‍රෙඩ් කියවල දේවල් දැනගෙන අද මුල්ම වතාවට මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මෙහෙ කාට හරි මට පුංචි හරි උදව්වක් වෙන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්.
සහෝ මම අධ්‍යාපනික අතින් ඉහලට ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් මට මේ තියන ගැටලුව නිසා මට සමාජයට මුහුන දෙන්න හොඳ රැකියාවක් කරන්න බැරි වෙලා තියන්නවා. ඉගෙන ගන්න කාලෙදිත් මේ ප්‍රශ්නයෙන් මම ගොඩක් පීඩා වින්දා. මට අවුරුදු 10ක විතර ඉඳන් මේ ප්රශ්නය තියනවා කිසිම ඩොක්ටර් කෙනෙක් මේකට විසඳුමක් දුන්නෙ නැහැ.
මම bad breath ප්‍රශ්නයෙන් පීඩා වින්දින කෙනෙක්. හැම ආහාර වේලකට පස්සෙම දත් මැදල කට සෝදල දිව මැදල මේ හැම දේම එක්ක උපරිම පිරිසිඳුවට ඉඳලත් මට මේ ප්රශ්නය ධරුණුවට තියනව. මේක මුඛ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක් නෙමෙයි. ශරීර අභ්‍යන්තරයේ ගැටලුවක් මට මීට වසර කීපයකට කලින් ඇතිවුන රෝග තත්වයකදි throat culture ටෙස්ට් එකකින් බැක්ටීරියා ආසාදනයක් තියන බව හෙලි වුන. ඒ වතාවෙදි antibiotics බෙහෙත් ගත්තම මේ ගැටලුවත් යම් ප්‍රමානයකට අඩු වුනා. නමුත් දැන් දේ නැවත තියනවා මට එදිනෙදා වැඩ කටයුතු කර ගන්නත් බැරි තරම්. ආන්ත්‍රිකව තියන බැක්ටීරියා ආසාදනයක් නිසා මෙහෙම වෙනවද කියල මට හිතෙනව. එහෙම වෙනව කියලත් ඔන්ලයින් මෙඩිකල් සයිට් වල මම කියවල තියනව. ඒත් දොස්තරලට කිව්වම ගනන් ගන්නෙ නෑ. මවුත් වොශ් වගේ තාවකාලික දේවල් තමයි උපරිම බෙහෙතකට දෙන්නේ. සමහරු හිනා වෙනවා මට ජීවිතෙම කලකිරෙනවා එතකොට, අසරන වෙලා උදව්වක් ගන්න ගියාම හිනා වෙනකොට සමහර අය. මට රැකියාවක්වත් කරන්න බැරි වෙලා තියනවා මේ දේ නිසා මම ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නේ. මම අනිත් අය අතින් විහිලුවට ලක් වෙලා තියනව මේ ප්‍රශ්නෙ නිසා. මට ජීවිතේ පවා කලකිරිලා. මට පුංචි උදව්වක් කරන්න සහෝ මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න පුලුවන් හොඳින් ඇහුම් කන් දෙන හොඳ වෛද්‍ය වරයෙක් ගැන තොරතුරක් ලබා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්. මට ඕන කරන්නේ මට හිනා වෙන්නෙ නැතුව මානුෂිකව මේ දිහා බලලා හොඳට ඇහුම්කන් දෙන ඩොක්ටර් කෙනෙක්, තාවකාලික විසඳුම් නෙමෙයි. මම කරන්න පුලුවන් හැම දේම කරල අසරන වෙලා ඉන්නෙ මගෙ ජීවිතේ පවා එපා වෙලා. අනේ කාට හරි මට පුන්චි උදව්වක් තොරතුරක් දෙන්න පුලුවන් නම් ලොකු පිනක් මචන්ලා. Specialist Physician කෙනෙක් හරි ආන්ත්රික අන්ශය සම්බන්ධ වෛද්‍යවරයෙක් හරි දන්නවද අපේ දොස්තර සහොදරවරු හරි දන්නව නම් කරුනා කරල මට කියනවද. . . ලොකු පිනක් මචන්. . . PLEASE HELP ME. . .

ඒ වගේම මම එලකිරියට අලුත් කෙනෙක් නෙමෙයි. අවුරුද්දක් දෙකක් සාමජිකයෙක් නොවී මෙහෙ පළ වෙන ත්‍රෙඩ් කියවල දේවල් දැනගෙන අද මුල්ම වතාවට මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මෙහෙ කාට හරි මට පුංචි හරි උදව්වක් වෙන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්.සහෝ මම අධ්‍යාපනික අතින් ඉහලට ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් මට මේ තියන ගැටලුව නිසා මට සමාජයට මුහුන දෙන්න හොඳ රැකියාවක් කරන්න බැරි වෙලා තියන්නවා. ඉගෙන ගන්න කාලෙදිත් මේ ප්‍රශ්නයෙන් මම ගොඩක් පීඩා වින්දා. මට අවුරුදු 10ක විතර ඉඳන් මේ ප්රශ්නය තියනවා කිසිම ඩොක්ටර් කෙනෙක් මේකට විසඳුමක් දුන්නෙ නැහැ.