කොස්ගම කෑම්ප් එක පුපුරනවා..
මචන්ලා කොස්ගම කෑම්ප් එක පුපුරනවා බොම්බ පුපුරනවා වගේ ඇහැනෙවා මම ඉන්නේ කෑම්ප් එකෙන් කිලෝමිටර් 20 ක් විතර ඈතින් දැන් විනාඩි 20 එ ඉදන් පුපුරන සද්දේ ඇහෙනවා ඒ පැත්තම දුම්වලින් වැහිලාලු තියෙන්නේ අවිස්සාවේලේ සමහර පැතිවලට කරන්ට් එකත් නැතිලු අවිස්සාවේල්ලේ ටවුන් එකටත් දුම ඇවිල්ලාලු .අකුණු ගහනවා වගේ පුපුරනවා මොකක් වුනත් ලොකු කේස් එකක් .