කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

    මචන්ලා කොස්ගම කෑම්ප් එක පුපුරනවා බොම්බ පුපුරනවා වගේ ඇහැනෙවා මම ඉන්නේ කෑම්ප් එකෙන් කිලෝමිටර් 20 ක් විතර ඈතින් දැන් විනාඩි 20 එ ඉදන් පුපුරන සද්දේ ඇහෙනවා ඒ පැත්තම දුම්වලින් වැහිලාලු තියෙන්නේ අවිස්සාවේලේ සමහර පැතිවලට කරන්ට් එකත් නැතිලු අවිස්සාවේල්ලේ ටවුන් එකටත් දුම ඇවිල්ලාලු .අකුණු ගහනවා වගේ පුපුරනවා මොකක් වුනත් ලොකු කේස් එකක් ‍‍.
     
    • Like
    Reactions: barath dpriye

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රොකට් වෙඩි යනවලු අහස් කුරු යනවා වගේ ආයුද ගබඩාවක් පුපුරන්නේ අඩෝ මේ පැත්තේ ඉන්නත් බෑ සද්දේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තාම පුපුරනවා බන් මාර කේස් එක කොස්ගම පැත්තේ එවුන්ට බුදුසරණයි‍.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මල හුත්තයි බන් මගේ පපුවත් හොස් ගානවා බන් සද්දේට මාර කේස් එකක්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Nearby residents of #Kosgama camp are being evacuated; residents within 10km are advised to beware.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    kosgama underground armor store ekak tiyanawa.... owwa athule pupurana kota kampanaya 30km wethara mama danna hatiyata yanawa.. mokada godak athule tiyenne,...
    lankawe mama dann hatiyata lokuma base eka oka thamai budu tiyena.. dan lankawata attack karanna puluwan lassanata oka his unoth
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    රොකට් වෙඩි යනවලු අහස් කුරු යනවා වගේ ආයුද ගබඩාවක් පුපුරන්නේ අඩෝ මේ පැත්තේ ඉන්නත් බෑ සද්දේ .

    ado uba inne koheda?
    yako rate lokuma ayuda gabadawa pupuranne meee harakda bn inne ape rate :angry::angry:

    mona wenna ynawada mnda...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ado uba inne koheda?
    yako rate lokuma ayuda gabadawa pupuranne meee harakda bn inne ape rate :angry::angry:

    mona wenna ynawada mnda...

    කිලෝ මිටර් 20 කටත් ඈතින් බන් අවිස්සාවේල්ල ටවුන් එකටත් එහා බලපන්කෝ එත් ඉන්න බෑ නේ බන් සද්දෙට පපුව හිරවෙනවා ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    kosgama underground armor store ekak tiyanawa.... owwa athule pupurana kota kampanaya 30km wethara mama danna hatiyata yanawa.. mokada godak athule tiyenne,...
    lankawe mama dann hatiyata lokuma base eka oka thamai budu tiyena.. dan lankawata attack karanna puluwan lassanata oka his unoth

    Lankawata gahanna oka his wenna one nam nah
    Onna LTTE eka thibbanam bayawenna thibba