කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kosgama underground armor store ekak tiyanawa.... owwa athule pupurana kota kampanaya 30km wethara mama danna hatiyata yanawa.. mokada godak athule tiyenne,...
    lankawe mama dann hatiyata lokuma base eka oka thamai budu tiyena.. dan lankawata attack karanna puluwan lassanata oka his unoth

    වෙන්න ඇති බන් මාර සද්දයක් නේ බන් ෂොක් වෙව් එකම ඇති අපටත් ඉන්න බෑ නේ බන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ නැන්දලා ඉන්නේ අවිස්සාවේල්ලේ, මුළු පැත්තම දෙදරනවලු.. මාම වැඩ කරන්නේ SIS එකේ .. ආයුධ ගබඩාව පොලව යටින් ගොඩක් දුර තියෙන නිසා පුළුවන් තරං කෑම්ප් එකෙන් ඈතට යන්නයි කියල දන්නා දන්නා අය දැනුවත් කරන්න කිව්වා ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ නැන්දලා ඉන්නේ අවිස්සාවේල්ලේ, මුළු පැත්තම දෙදරනවලු.. මාම වැඩ කරන්නේ SIS එකේ .. ආයුධ ගබඩාව පොලව යටින් ගොඩක් දුර තියෙන නිසා පුළුවන් තරං කෑම්ප් එකෙන් ඈතට යන්නයි කියල දන්නා දන්නා අය දැනුවත් කරන්න කිව්වා ..

    ඔව් බන් ටවුන් එකේ ඉන්න බැරිලු සද්දේ එක දිගට පුපුරනවා බන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    Lankawata gahanna oka his wenna one nam nah
    Onna LTTE eka thibbanam bayawenna thibba

    උබ වගේ පන්ඩිතයෙක්.. උබලගෙ ගෙදරට කවුරු හරි ගහන්ඩ ආවොත් ඉස්සල්ලාම උබ අතට ගන්නේ මොකද්ද පොල්ලක්, පිහියක්,කඩුවක්...... ඒකත් නැති උනොත් නිකන් ගුටිකන්න වෙන්නේ....
    මම හිතන්නේ මේක එල්,ටී,ටී එක නැවත ඔලුව උස්සන්න ගහපු පැලැන් එකක්.... .........
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උබ වගේ පන්ඩිතයෙක්.. උබලගෙ ගෙදරට කවුරු හරි ගහන්ඩ ආවොත් ඉස්සල්ලාම උබ අතට ගන්නේ මොකද්ද පොල්ලක්, පිහියක්,කඩුවක්...... ඒකත් නැති උනොත් නිකන් ගුටිකන්න වෙන්නේ....
    මම හිතන්නේ මේක එල්,ටී,ටී එක නැවත ඔලුව උස්සන්න ගහපු පැලැන් එකක්.... .........

    LTTE or Muslim
    mona weida mnda bn.....
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සමහර එවුන් මේ වෙලාවෙන් අයුතු ප්‍රයොජන ගනීද දන්නේ නෑ . වෙපන් ස්ටොක් එක නැතිවුන හින්දා . මේක ජාතික ආරක්ශාවට තර්ජනයක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන් ටවුන් එකේ ඉන්න බැරිලු සද්දේ එක දිගට පුපුරනවා බන්.

    උබලා 20KM දුරින් නං ඉන්නේ පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න වෙයි , දැනට 8 KM ඉන්න මිනිස්සුන්ට අයින් වෙන්න කියල .. :shocked: