කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    Munta pissu da..???

    කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගත කළ බවත්, එක් අයකු මහ නුවර රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/423528

    කොස්ගම ඉදන් මහ නුවර ගෙනියන්නේ මොන බම්බුවකටද.. කොළබට පැය 2යිනේ.....:angry::angry::angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොස්ගම ඉදන් මහ නුවර ගෙනියන්නේ මොන බම්බුවකටද.. කොළබට පැය 2යිනේ.....:angry::angry::angry::angry::angry:

    වම දකුණ මාරු උනාද දන්නේ නෑ.. Ambulance එකක් නුවරට පැයට අඩු කාලෙකින් යනව ඇති බං.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හිසට හානි වෙලා කියලා කියන්නෙ

    වම දකුණ මාරු උනාද දන්නේ නෑ.. Ambulance එකක් නුවරට පැයට අඩු කාලෙකින් යනව ඇති බං.
    Smaharawita colombo busy athi. Ambulamce driverge gedara kandy wenna athi.. kandy traffic adu athi.. oya mokakhari wenna athi.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    CkM8wbtXIAArkMM.jpg:large
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කොස්ගම ඉදන් මහ නුවර ගෙනියන්නේ මොන බම්බුවකටද.. කොළබට පැය 2යිනේ.....:angry::angry::angry::angry::angry:
    කොළඹ යන්න බෑ බන් traffic වැඩි හැමතැනම. අර පැත්තට ලොකු පාරක් තියෙනවා clear කරලා දීල.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    Avulak ganna epa.. anawashya ayuda wagayak pichchenne...

    :confused:
    අනේ මංදා බං..

    ආණ්ඩුවේ අවුලක් නම් උන්ට හෙන ගහනවා බං
    අපිත් වැරදියි බං.. මාත් ඡන්දේ දුන්නා..

    හිතට හෙන බරක් :(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය පැත්තෙ ඉන්න සොන්නයො ඔක්කොම ඉක්මනට වෙන පලාතකට දුවපියව්

    නැත්නම් තොකො CO poisoning වෙලා මැරෙයි :angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused:
    අනේ මංදා බං..

    ආණ්ඩුවේ අවුලක් නම් උන්ට හෙන ගහනවා බං
    අපිත් වැරදියි බං.. මාත් ඡන්දේ දුන්නා..

    හිතට හෙන බරක් :(

    ඔච්චර හිතන්න එපා බන්... උබ චන්දෙ නොදුන්නත් ඔය ආන්ඩුව පත් වෙනවනෙ..