කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය කියන්නේ මේක ද බං...


    qCLaZgm.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොස්ගම හමුදා කඳවුරේ මහා පිපිරීමත් සමඟ මීටර් 500 ක් 600 ක් උඩට රතු එළි ගමන් කරන බවත් එම එළී සමඟ ගිනියම් වූ කැබලි කිලෝ මීටර ගණනක් දුරට වැටෙන බවත් කියති.- පරිස්සමෙන් ලමායි
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    මේකා කියන බොරු.... ස්වෙච්චා බලසේනා මුලස්ථානයද එතකොට ලොකුම අවි ගබඩාව වැලිසර රජයේ අවිගබඩාව එතකොට රතිඥඥා ගබඩාවක් වෙන්න ඇතිනේ........

    gatthe fb eken
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,639
    113
    Auckland
    ඉන්දියන් පොන්නයො අපිට ගහයිද දැන් ? :dull::no:

    with no ammunition we cant defend :(