කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මෙහෙ පන්සලට කොස්ගමින් මිනිස්සු ආව. අද මෙහෙ ඉදිවී...
    පුළුවන් විදියට කොට්ට මෙට්ට දුන්න...
    දැන් නම් සද්දේ අඩුයි....
    බොරු ආරංචි වලින් කලබල නොවී ඉන්න පුළුවන් තරම්...

    Puluwan widiyata udaw karapan machan
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිද්දිය වු ස්තානයට මේ වන විට විමල් විරවංශ මහතා ඇවිල්ලලු ගින්න බොහො දුරට සමනය කරල.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Fire brigade eke unta yanna barilu waahana issarahata mortar kaali watenawai kiyala... army eke train wechcha un witharailu yanne. Fire brigade eke ekek baya wela news walata kiyanawa me wage experience ekak uu jiwithe ta labala na lu :lol: :sorry:
    Aththane ban. Hamudawe unwath armoury ekak pupuranawa dakala nane.. moko yuddayak nathuwa mehema unama anathai..samanya api gana kumana kathada? Heart attack hadenawa apita.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Fire brigade eke unta yanna barilu waahana issarahata mortar kaali watenawai kiyala... army eke train wechcha un witharailu yanne. Fire brigade eke ekek baya wela news walata kiyanawa me wage experience ekak uu jiwithe ta labala na lu :lol: :sorry:

    :P ඔකුන් නිකම්ම නේ ඉන්නේ ගිනි ගන්න බොම්බ පතුරම් නිවන්න පුලුවන්ද පව් බන් අහිංසකයො.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :P ඔකුන් නිකම්ම නේ ඉන්නේ ගිනි ගන්න බොම්බ පතුරම් නිවන්න පුලුවන්ද පව් බන් අහිංසකයො.
    Ginne hatiyata monawa kiyala nimannda ban.. pipirila iwara wenawa misak. Ehenam e kale koti gini nimana hamudawak hadanawane oi bomba gini nimana hamudawata kiyala nimanna puluwannam..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ade itn wepons aran yanne ahawal ekakatada...
    oya camp eke rasneta mokku innada oka athule...

    habai itn nkn gini gnnath bane...
    mkak hari seen ekakda danne na...

    pahu giya tike LTTE unge baduth ahu une...

    අපි තාම කතාව දන්නේ නෑ නේ බන්.එක නිසා අනුමාන නොකර ඉන්න එක හොදයි.ඔයවගේ අනුමාන මාද්‍ය කාරයෝ නිවුස් කරනවා.පා පැදි සහ හමුදා යතුරුපැදි යොදාගෙන ප්‍රදේශය ආරක්ෂාව සදහා මුර සංචාර සිදුකරනවා කියල කිවුවේ .දැන් අහල ගම හතේම හොරු ටික සෙට් වෙලා ඇති ගේම් දෙන්න.අනික හමුදා බටයන්ට ආයුද අරන් මුර සංචාර කරන්න කාගෙන්වත් අහන්න ඕන නා නේ බන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    Puluwan widiyata udaw karapan machan

    කෑම වෙන කෙනෙක් ගෙනත් දීලා තිබ්බ...
    අපි මෙට්ට 3ක් දුන්න කොට්ටයි බෙඩ් ශිට් එක්ක...
    උදේට හරි තව ටිකකින් හරි තේ ටිකක් දෙන්න කියල බැලුවේ...
    උබලගේ ලින් එහෙම තියේ නම් වහපල්ලා..
    වතුරට වැහි වතුර කලවම් වෙන්න දෙන්න එපා....
    ලින් ඉහල එපා වෙයි ඊළගට.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Aththane ban. Hamudawe unwath armoury ekak pupuranawa dakala nane.. moko yuddayak nathuwa mehema unama anathai..samanya api gana kumana kathada? Heart attack hadenawa apita.

    :P ඔකුන් නිකම්ම නේ ඉන්නේ ගිනි ගන්න බොම්බ පතුරම් නිවන්න පුලුවන්ද පව් බන් අහිංසකයො.

    :yes: :yes: :sorry:

    Sirase නේද ගියේ .......[/QUOTE

    :no: derane ..