අඩෝ මේ බුද්ධාගම ඉස්සරහට දාගෙන හිඟා කෑම නවත්තන්න විදියක් නැද්ද බං.....
හාමුදුරු වරු එනවා ටිකට් ගහගෙන ආධාර එකතු කරන්න..
බුදු මැදුර හදනවා, බෝධි ප්රාකාරෙ බඳිනවා ආධාර කරන්න කියාගෙන....
ඇයි බං පන්සලේ දායකයන්ගෙ එකමුතුවෙන් ඒ දේවල් කරගන්න බැරි..මෙහෙම තැන් තැන් වල හිඟා නොකා...
අපේ ආගමටම නේ බං නව නිංගිරාව....
ආයෙ උපාසක අම්මලා එනව අටපිරිකරක්, අඳනකඩයක් , සිවුරක් ඔතාගෙන....
අහවල් පූජාවට පූජා කරන්න, භාරයක් උනා ඒක ඔප්පු කරන්න සම්මාදම් වෙන්න ගගා....
පිරිකරේ පෙන්නල හිඟා කනවා...ආගමටත් එක්ක ලැජ්ජයිනෙ බං...
ඕකම කියාගෙන මුස්ලිම් කඩ වලටත් යනව..අපේ ආගමනෙ බං හෑල්ලු වෙන්නේ....තමන්ට තියන ආකාරෙට එපැයි බං දානයක් දෙන්න...
පිරිකරක් අරන් ගිහින් තැන තැන ආධාර ඉල්ලන එකෙන් වෙන්නේ මහ ලැජ්ජාවක්නේ ආගමටත් එක්කලා....
දෙන එක ගැන ගැටළුවක් නෙවේ බං මෙතන තියෙන්නේ...ආගමේ නාමෙන්, චීවරේ නාමෙන් හිඟමනේ යෑම....
උඹල මොකෝ හිතන්නේ මේ ගැන

. Sleeping at 10.30 p.m. Life isn't so beautiful here either.
hamadama aathal tmayi eet kiyanna baane card kudu wenawane