බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අඩෝ මේ බුද්ධාගම ඉස්සරහට දාගෙන හිඟා කෑම නවත්තන්න විදියක් නැද්ද බං.....

හාමුදුරු වරු එනවා ටිකට් ගහගෙන ආධාර එකතු කරන්න..
බුදු මැදුර හදනවා, බෝධි ප්‍රාකාරෙ බඳිනවා ආධාර කරන්න කියාගෙන....
ඇයි බං පන්සලේ දායකයන්ගෙ එකමුතුවෙන් ඒ දේවල් කරගන්න බැරි..මෙහෙම තැන් තැන් වල හිඟා නොකා...
අපේ ආගමටම නේ බං නව නිංගිරාව....

ආයෙ උපාසක අම්මලා එනව අටපිරිකරක්, අඳනකඩයක් , සිවුරක් ඔතාගෙන....
අහවල් පූජාවට පූජා කරන්න, භාරයක් උනා ඒක ඔප්පු කරන්න සම්මාදම් වෙන්න ගගා....
පිරිකරේ පෙන්නල හිඟා කනවා...ආගමටත් එක්ක ලැජ්ජයිනෙ බං...

ඕකම කියාගෙන මුස්ලිම් කඩ වලටත් යනව..අපේ ආගමනෙ බං හෑල්ලු වෙන්නේ....තමන්ට තියන ආකාරෙට එපැයි බං දානයක් දෙන්න...
පිරිකරක් අරන් ගිහින් තැන තැන ආධාර ඉල්ලන එකෙන් වෙන්නේ මහ ලැජ්ජාවක්නේ ආගමටත් එක්කලා....

දෙන එක ගැන ගැටළුවක් නෙවේ බං මෙතන තියෙන්නේ...ආගමේ නාමෙන්, චීවරේ නාමෙන් හිඟමනේ යෑම....

උඹල මොකෝ හිතන්නේ මේ ගැන
 
madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :)

    I wake up at 4.50 a.m. Work from 8 a.m - 6 p.m. Going home at 8 p.m - 8.30 p.m may be even 9 p.m thanks to the amazing public transport :eek:. Sleeping at 10.30 p.m. Life isn't so beautiful here either.

    Just saying :dull:

    when I was in ur age I use to wake up at 5am, attends classes till 4pm, going straight to work n worked till 12am, this was ma daily routing except mondays.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :)

    I wake up at 4.50 a.m. Work from 8 a.m - 6 p.m. Going home at 8 p.m - 8.30 p.m may be even 9 p.m thanks to the amazing public transport :eek:. Sleeping at 10.30 p.m. Life isn't so beautiful here either.

    Just saying :dull:

    ඉතින් යකෝ ඒ ක්‍රමේ වෙනස් කරන්න උත්සාහ කරපන්, සම්මාදම් වෙයන් වචනෙකින් හරි...රටෙන් පනින්නෙ නැතුව....

    අපේ රටේ තරම් නැතුවා උනත් උඹ ඔය පනින රටකත් සමහට තැන් වල ප්‍රශ්න ඇති...100% යහපත්ම නෑ නේ කොහෙවත්...

    එතකොට උඹට තව රටකට යන්න හිතෙයි...තව රටකට ගියාම ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ...තව රටකට යන්න හිතෙයි...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..

    තව රටකට යන්න හිතෙයි ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..
    තව රටකට යන්න හිතෙයි.....

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    hina yanawa bola meka dakkahama...........
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    when I was in ur age I use to wake up at 5am, attends classes till 4pm, going straight to work n worked till 12am, this was ma daily routing except mondays.

    Well that sux. Course fees and shit right? A friend of mine went to aussie last week. Looking for a job now. Hope the bugger finds one. Not much of an issue since he is rich as fcuk. :lol:

    I won't have to work as much. Just need to find the money for daily expenditure. Even that is like 11 laks per year which we have to deposit before going there. About 3-4 hrs a day or something would be enough. Probably will get a scholarship as well. Used to get them when I was doing bachelor's. I'm pretty good at learning :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බා කිම්බුල. අපි mi4i එකක් ගමු. ගානෙ වෙනස මොකක් හරි කරගනන් බැරියැ
    ගානේ වෙනස පියවන්නේ මේ යහපාලන ආණ්ඩුවෙන් ද මල්ලියේ????:dull:

    මේ...මේකේ ඉන්න ලොන්ත කොකටුවන්ට කියන්නේ මේ.....
    තොපිට ඕන මාව හිරේ විලංගුවෙ වැටෙනව බලන්නද? ගොං කතා කොතිය හිටපියව්. තොපිත් අර මැඩිය වගේ. ලිමිට් දන්නේ නෑ. ඔහේ කියවනවා.
    නා.හ.මා.ප්‍ර. ඉන්නෙ කොමදෝරු අක්‍රම් අලි මහත්මයා. ඉහල නිලධාරියෙක් සහ බොහොම වැදගත් සේවා ඉතිහාසයක් තියන නිලධාරියෙක්. ඉතිං, තොපි තොපේ ක.පු. වහගෙන හිටපියව් මගේ ඉහල නිළධාරීන්ට අපහාස නොකර.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් යකෝ ඒ ක්‍රමේ වෙනස් කරන්න උත්සාහ කරපන්, සම්මාදම් වෙයන් වචනෙකින් හරි...රටෙන් පනින්නෙ නැතුව....

    අපේ රටේ තරම් නැතුවා උනත් උඹ ඔය පනින රටකත් සමහට තැන් වල ප්‍රශ්න ඇති...100% යහපත්ම නෑ නේ කොහෙවත්...

    එතකොට උඹට තව රටකට යන්න හිතෙයි...තව රටකට ගියාම ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ...තව රටකට යන්න හිතෙයි...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..

    තව රටකට යන්න හිතෙයි ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..
    තව රටකට යන්න හිතෙයි.....

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි
    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි
    :lol::lol::lol:
    patta cmt eka
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉතින් යකෝ ඒ ක්‍රමේ වෙනස් කරන්න උත්සාහ කරපන්, සම්මාදම් වෙයන් වචනෙකින් හරි...රටෙන් පනින්නෙ නැතුව....

    අපේ රටේ තරම් නැතුවා උනත් උඹ ඔය පනින රටකත් සමහට තැන් වල ප්‍රශ්න ඇති...100% යහපත්ම නෑ නේ කොහෙවත්...

    එතකොට උඹට තව රටකට යන්න හිතෙයි...තව රටකට ගියාම ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ...තව රටකට යන්න හිතෙයි...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..

    තව රටකට යන්න හිතෙයි ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..
    තව රටකට යන්න හිතෙයි.....

    ...ඒ රටෙත් මොනා හරි ප්‍රශ්න දකියි උඹ..තව රටකට යන්න හිතෙයි

    ...
    Not planing to stay in one country anyway ban :D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගානේ වෙනස පියවන්නේ මේ යහපාලන ආණ්ඩුවෙන් ද මල්ලියේ????:dull:

    මේ...මේකේ ඉන්න ලොන්ත කොකටුවන්ට කියන්නේ මේ.....
    තොපිට ඕන මාව හිරේ විලංගුවෙ වැටෙනව බලන්නද? ගොං කතා කොතිය හිටපියව්. තොපිත් අර මැඩිය වගේ. ලිමිට් දන්නේ නෑ. ඔහේ කියවනවා.
    නා.හ.මා.ප්‍ර. ඉන්නෙ කොමදෝරු අක්‍රම් අලි මහත්මයා. ඉහල නිලධාරියෙක් සහ බොහොම වැදගත් සේවා ඉතිහාසයක් තියන නිලධාරියෙක්. ඉතිං, තොපි තොපේ ක.පු. වහගෙන හිටපියව් මගේ ඉහල නිළධාරීන්ට අපහාස නොකර.

    :shocked::shocked::shocked::shocked:

    badage bade hulan yawamu aiyandi..........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Well that sux. Course fees and shit right? A friend of mine went to aussie last week. Looking for a job now. Hope the bugger finds one. Not much of an issue since he is rich as fcuk. :lol:

    I won't have to work as much. Just need to find the money for daily expenditure. Even that is like 11 laks per year which we have to deposit before going there. About 3-4 hrs a day or something would be enough. Probably will get a scholarship as well. Used to get them when I was doing bachelor's. I'm pretty good at learning :D

    හා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගානේ වෙනස පියවන්නේ මේ යහපාලන ආණ්ඩුවෙන් ද මල්ලියේ????:dull:

    මේ...මේකේ ඉන්න ලොන්ත කොකටුවන්ට කියන්නේ මේ.....
    තොපිට ඕන මාව හිරේ විලංගුවෙ වැටෙනව බලන්නද? ගොං කතා කොතිය හිටපියව්. තොපිත් අර මැඩිය වගේ. ලිමිට් දන්නේ නෑ. ඔහේ කියවනවා.
    නා.හ.මා.ප්‍ර. ඉන්නෙ කොමදෝරු අක්‍රම් අලි මහත්මයා. ඉහල නිලධාරියෙක් සහ බොහොම වැදගත් සේවා ඉතිහාසයක් තියන නිලධාරියෙක්. ඉතිං, තොපි තොපේ ක.පු. වහගෙන හිටපියව් මගේ ඉහල නිළධාරීන්ට අපහාස නොකර.

    :shocked::shocked::sorry::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    rate ugaththu okkoma rata giyahama hari, ubala hithana aathal na pita ratawal wala, ubata kiyala wadak na malaya uba palayan................

    රටේ ඉන්න උන් රට අත ඇරල යන්න හේතු තියෙනව අය්යෙ ගොඩක්. අපෙ බැච් එකේ 100න් 50ක් නෑ ලන්කාවෙ. උන් ඉගෙන ගත්ත ඩේවල් ලන්කාවෙ කරන්න බෑ. කරන්න ඉන්ෆ්‍රා එකකුත් නෑ. රජයෙන් ඒකට කිසිම හෙල්ප් එකක් නෑ. සාපෙක්ශව පඩිය සෑහෙන අඩුයි. ඉතුරු කිරීම ගන නෙමේ මම කියන්නෙ ගන්න පඩියෙන් කරන්න පුලුවන් දේවල් ගැන. මම මාර ආසයි ආපහු එන්න. ලබන අවුරුද්දෙ අග එන්න ඉන්නෙ නතර වෙන්න. ඒත් දැන් වෙන ඒව එක්ක බයයි එන්න පුලුවන් වෙයිද කියල.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රටේ ඉන්න උන් රට අත ඇරල යන්න හේතු තියෙනව අය්යෙ ගොඩක්. අපෙ බැච් එකේ 100න් 50ක් නෑ ලන්කාවෙ. උන් ඉගෙන ගත්ත ඩේවල් ලන්කාවෙ කරන්න බෑ. කරන්න ඉන්ෆ්‍රා එකකුත් නෑ. රජයෙන් ඒකට කිසිම හෙල්ප් එකක් නෑ. සාපෙක්ශව පඩිය සෑහෙන අඩුයි. ඉතුරු කිරීම ගන නෙමේ මම කියන්නෙ ගන්න පඩියෙන් කරන්න පුලුවන් දේවල් ගැන. මම මාර ආසයි ආපහු එන්න. ලබන අවුරුද්දෙ අග එන්න ඉන්නෙ නතර වෙන්න. ඒත් දැන් වෙන ඒව එක්ක බයයි එන්න පුලුවන් වෙයිද කියල.

    Networking kala. So much for that. Company 2 , 3i thiyenne. :lol: Ape batch eke unuth godak giya. Ekko me awrudu 2 athulatha yanawa.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රටේ ඉන්න උන් රට අත ඇරල යන්න හේතු තියෙනව අය්යෙ ගොඩක්. අපෙ බැච් එකේ 100න් 50ක් නෑ ලන්කාවෙ. උන් ඉගෙන ගත්ත ඩේවල් ලන්කාවෙ කරන්න බෑ. කරන්න ඉන්ෆ්‍රා එකකුත් නෑ. රජයෙන් ඒකට කිසිම හෙල්ප් එකක් නෑ. සාපෙක්ශව පඩිය සෑහෙන අඩුයි. ඉතුරු කිරීම ගන නෙමේ මම කියන්නෙ ගන්න පඩියෙන් කරන්න පුලුවන් දේවල් ගැන. මම මාර ආසයි ආපහු එන්න. ලබන අවුරුද්දෙ අග එන්න ඉන්නෙ නතර වෙන්න. ඒත් දැන් වෙන ඒව එක්ක බයයි එන්න පුලුවන් වෙයිද කියල.

    endless subject ekak amilayo atha arala daamu oka...........