Monawada bn Educational Qualifications?
Degree eka khenda gaththe?
Lankawe witharada ban mehema![]()
ජොබ් එක Freelacner web developing
ඔය ගානට නම් ගියේ අවුරුදු එකා මාරක් වගේ බන්..
සිථිර ගානක් එන්නේ නැහැ මචන්..එකයි අවුල..සමහර මාස වල 40000 වගේසමහර මාස වල 150000 දක්වා ගිහින් තියෙනවා
මේ මාසෙට තාම ඩොලර් 43වැඩ නැතුව බකන් නිලන් ඉන්නවා
![]()
මමත් අවුරුදු දෙකක් මැදපෙරදිග රස්සාවක් කර කර හිටියා .මත්පැන්, ආතල්, යාළුවෝ ෆොන් කාර්ඩ් මෙලො දෙයකට මුදල නාස්ති උනේ නැහැ .මොකද මම එව්වට වියදම් කරන එකෙන් වැළකිලා හිටියෙ. අන්තිම්ට ලංකාවට එද්දි අතෙ තිබ්බේ අයි ෆෝන් එක විතරයි බන් .එවන්න පුළුවන් හැම සතේම ගෙදරට එව්වා .අන්තිම්ට එහෙම එවලත් කුණු කතා අහගත්තෙ ගෙදර උන්ගෙන් .දැන් සතපහක් අතේ නැහැ .අනෙ මන්දා බන් .ඉස්සරහට මොනවා වෙයිද කියලා .ඩිග්‍රී කාරයෝ වැහි වැහැලා. මොකක් හරි කොලිෆිකේෂන් එකක් තියෙනවා .මට නම් එහෙම එකක්වත් කරගන්න සෙට් උනේ නැහැ .ඉදිරිය කෙළවෙයිද දන්නෙත් නැහැ බන් .
Ha ha ha There are so many in well-known companies in SL
Degree eka mokakda ban ?
ekapara loku ganan salary ganna be ne ban, poddak iwasala hitapan , puluwan tharam experience/exposure ganna balapan dan inna thanin. 2-3 years experience labunata passe wena thenakata apply karapan honda ganakata.Good luck !
Machan wena rata wala minissu awrudu 16 indan wada karala student loan gewala, insurance, gewal rent okkoma gewan thama 23 wenakota honda car ganne.
Oya thama 1 year wath wada nokara quality car ganna hithanna epa. Loke kohewath e rate standard ekata quality kiyana car ekak aran maintain karanna baha e rate hatiyata loku padiyak nathuwa.
USA, Europe, Auz inna ewunuth 9-5 job wala padi madi jeewath wenna baha kiyala online job, freelance karanawa. Job ekakin hithana pathana widiye rate standard ekata lassana jeewithayak gewanna ona nam oyage subject eke pattama porak wenna ona. Eth sure naha.
hammee sathutee ba..
thanks for your words.. Respect >> ඔය ඒ ලෙවල් තර්ඩ් ෂයි කල්ල මෙඩිකල් කොලේජ් යන එවුන් 29-30 වෙනකං ඉගෙනගෙන 31 දී රස්සාව පටන් ගන්නෙ, ඒ අතින් උඹට ඒ වෙද්දී සෑහෙන ගානක් හෙව්වකි නේ
ලංකාවෙ තියරිය මේකයි.
සල්ලි තියේ නම් අම්බානක සල්ලි හොයන්න පුලුවන්.
BSC (Hons) Software Engineering by Cardiff metropoliton university. degree eka goda dagaththe ICBT bamba eke
මම එහෙම සීන් එකකට කියනවා නෙමෙයි...එත් මම දැකල තියෙන දෙයක්...
BSC (Hons) Software Engineering by Cardiff metropoliton university. degree eka goda dagaththe ICBT bamba eke
මචන් ඔය ඩිග්රි එක එතරම් ලොකු වැලියු එකක් නැහැ නේද?මම එහෙම සීන් එකකට කියනවා නෙමෙයි...එත් මම දැකල තියෙන දෙයක්...
![]()
Eka 1 year ekak neda bng?
Mama ahuwe, mama danna SLIIT 4 yr krl giya ekek ekaparatama (uu degree complete krnn kalin indn moke hari wada kara mama hithanne) 60+ padiyata giya degree complete karapu gaman uuth okamai BSC (HONS) in SE.
Ada venakam kisima company ekaka mage certificate balala na.. degree eka thyenavada ahuwa echchrai.. man hithanne degree eken vadak na kisima.. talent thyenavanam echcharai

එල එල...ඩිග්රි එක වැඩක් නැත්තේ නැහැ...
very true. government ekenuth nitharama wadi karanawa padiTalent eka hatiyata thama. Lankawe maseta laksha 50+ hoyana doctors lath innawa, Altoth lease gewan padina unuth innawa.
Pitarata oya tharange thawath wadi, koi rateth talent eka wadi, marketing puluwan, TV show wala ehema inna doctors la lokuwata hoyanawa.
Normal doctors la hoyanne samanya job karana ewunta wada tikak wadiyen witharai.
E athin lankawe samanya job karana ewun 15k hoyaddi hama doctor kenekma wage samanya job walata wada 8-10x gunayak wage hoyanawa. Ethin lankawe hatiyata doctors lata danatamath anik minissunta wada loku padiyak gewanawa. Eeta amatharawa government wada kara kara private karannath ida deela thiyanawa. Wena kisima government job ekaka government wada karana gaman private wada karanna thahanam. Engineers, lawyers latawath baha.
එල එල...ඩිග්රි එක වැඩක් නැත්තේ නැහැ...
![]()
Yepz. ..
Not to depress you or anything bro but if both institutes were similarly recognized no one would bother spending 4 years at SLIIT or Gov. Campuses, everyone would follow and complete the degree at ICBT in one year ne?
Yepz. ..
Not to depress you or anything bro but if both institutes were similarly recognized no one would bother spending 4 years at SLIIT or Gov. Campuses, everyone would follow and complete the degree at ICBT in one year ne?
Im an undergraduate of Japura campus. But I know the whole story about ICBT degree programs.Machan its a top up degree. HND in IT is needed as the entry qualification. So its not a one year degree. Its similar to a 3 years degree.Im an undergraduate of Japura campus. But I know the whole story about ICBT degree programs.
Machan its a top up degree. HND in IT is needed as the entry qualification. So its not a one year degree. Its similar to a 3 years degree.Im an undergraduate of Japura campus. But I know the whole story about ICBT degree programs.
Who knew! Thanks for the clarification men.
Moratuwe lee bady shop wala hadana wood items ebay eke wikunapan- loku ewa niwi- podi podi wood sculptures wage. Shop eken 10k 16k eka patta aduwata aran ebay eke wediyata wikunapan.
කුටුම්භ;20240118 said:හෙන ගහපන් ගනන් බලාපන් ඔයිට වැඩිය තරුපහේ හොටල්වල ඉන්න රූම් බෝයිල හොයනව..
![]()