Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Monawada bn Educational Qualifications?
    Degree eka khenda gaththe?

    BSC (Hons) Software Engineering by Cardiff metropoliton university. degree eka goda dagaththe ICBT bamba eke


    Lankawe witharada ban mehema :(

    Lankavenam aulak ma na bn hariyata gema gahuwanam.. ane manda.. math me potak ahu wenakam inne

    ජොබ් එක Freelacner web developing

    ඔය ගානට නම් ගියේ අවුරුදු එකා මාරක් වගේ බන්..

    සිථිර ගානක් එන්නේ නැහැ මචන්..එකයි අවුල..සමහර මාස වල 40000 වගේ :( සමහර මාස වල 150000 දක්වා ගිහින් තියෙනවා

    මේ මාසෙට තාම ඩොලර් 43 :baffled: වැඩ නැතුව බකන් නිලන් ඉන්නවා :rofl::sorry:

    Ehemada machn.. ehema hari kamak na yako uba 13laks hewwa eka loku deyak..karagena palayan..matath freelance karnadone kiyala hithila thyenava.. but 2parak vage try kara odesk.. amarui job ganda.. e nisa athariya..

    මමත් අවුරුදු දෙකක් මැදපෙරදිග රස්සාවක් කර කර හිටියා .මත්පැන්, ආතල්, යාළුවෝ ෆොන් කාර්ඩ් මෙලො දෙයකට මුදල නාස්ති උනේ නැහැ .මොකද මම එව්වට වියදම් කරන එකෙන් වැළකිලා හිටියෙ. අන්තිම්ට ලංකාවට එද්දි අතෙ තිබ්බේ අයි ෆෝන් එක විතරයි බන් .එවන්න පුළුවන් හැම සතේම ගෙදරට එව්වා .අන්තිම්ට එහෙම එවලත් කුණු කතා අහගත්තෙ ගෙදර උන්ගෙන් .දැන් සතපහක් අතේ නැහැ .අනෙ මන්දා බන් .ඉස්සරහට මොනවා වෙයිද කියලා .ඩිග්‍රී කාරයෝ වැහි වැහැලා. මොකක් හරි කොලිෆිකේෂන් එකක් තියෙනවා .මට නම් එහෙම එකක්වත් කරගන්න සෙට් උනේ නැහැ .ඉදිරිය කෙළවෙයිද දන්නෙත් නැහැ බන් .

    Ow bn..kochchara karath minissu gedara aya pawa adupadu kiyanava bn.. eka thama lankave minissunge hati.. e athin european people gud bn

    Ha ha ha There are so many in well-known companies in SL

    Mata danna ewa tikak inbox karahanko...

    Degree eka mokakda ban ?
    ekapara loku ganan salary ganna be ne ban, poddak iwasala hitapan , puluwan tharam experience/exposure ganna balapan dan inna thanin. 2-3 years experience labunata passe wena thenakata apply karapan honda ganakata. :) Good luck !

    BSC (hons) Software Engineering..ow bn math hithan inne thava 1 year mehe idala ita passe kohehari loku offer ekakata paninda

    Machan wena rata wala minissu awrudu 16 indan wada karala student loan gewala, insurance, gewal rent okkoma gewan thama 23 wenakota honda car ganne.
    Oya thama 1 year wath wada nokara quality car ganna hithanna epa. Loke kohewath e rate standard ekata quality kiyana car ekak aran maintain karanna baha e rate hatiyata loku padiyak nathuwa.

    USA, Europe, Auz inna ewunuth 9-5 job wala padi madi jeewath wenna baha kiyala online job, freelance karanawa. Job ekakin hithana pathana widiye rate standard ekata lassana jeewithayak gewanna ona nam oyage subject eke pattama porak wenna ona. Eth sure naha.

    Ambo GTRZ aiyath comment karala.. :D hammee sathutee ba.. :)
    Oya kiyapu kathava sira kathava aiya :) thanks for your words.. Respect >>


    ඔය ඒ ලෙවල් තර්ඩ් ෂයි කල්ල මෙඩිකල් කොලේජ් යන එවුන් 29-30 වෙනකං ඉගෙනගෙන 31 දී රස්සාව පටන් ගන්නෙ, ඒ අතින් උඹට ඒ වෙද්දී සෑහෙන ගානක් හෙව්වකි නේ

    Hmmm ow bn.. eth mata fun ganda one bn thava.. kisi deyak kare na.. ada venakam ekathu kara witharai... and amma ta dunna witharai

    ලංකාවෙ තියරිය මේකයි.
    සල්ලි තියේ නම් අම්බානක සල්ලි හොයන්න පුලුවන්.

    I respect your idea bro.. but Ado e theory ya practical karanne kohomada bn :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    BSC (Hons) Software Engineering by Cardiff metropoliton university. degree eka goda dagaththe ICBT bamba eke

    මචන් ඔය ඩිග්රි එක එතරම් ලොකු වැලියු එකක් නැහැ නේද? :sorry: මම එහෙම සීන් එකකට කියනවා නෙමෙයි...එත් මම දැකල තියෙන දෙයක්...:baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,617
    2
    54,184
    113
    BSC (Hons) Software Engineering by Cardiff metropoliton university. degree eka goda dagaththe ICBT bamba eke

    Eka 1 year ekak neda bng?
    Mama ahuwe, mama danna SLIIT 4 yr krl giya ekek ekaparatama (uu degree complete krnn kalin indn moke hari wada kara mama hithanne) 60+ padiyata giya degree complete karapu gaman uuth okamai BSC (HONS) in SE.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    මචන් ඔය ඩිග්රි එක එතරම් ලොකු වැලියු එකක් නැහැ නේද? :sorry: මම එහෙම සීන් එකකට කියනවා නෙමෙයි...එත් මම දැකල තියෙන දෙයක්...:baffled:

    Ada venakam kisima company ekaka mage certificate balala na.. degree eka thyenavada ahuwa echchrai.. man hithanne degree eken vadak na kisima.. talent thyenavanam echcharai

    Eka 1 year ekak neda bng?
    Mama ahuwe, mama danna SLIIT 4 yr krl giya ekek ekaparatama (uu degree complete krnn kalin indn moke hari wada kara mama hithanne) 60+ padiyata giya degree complete karapu gaman uuth okamai BSC (HONS) in SE.

    Uta work experieence thyenava athi kalin.. no idea macho
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hang on bro most of us are in the same boat and stop being dead serious about life we all gonna turn into ash sooner or later anyway.All my office fellows use to do is moan about everything on daily basis it was so depressing.It's a shit cycle try do your best to do something somehow.It's all survival at the end.Job this or that.Freelancing is not for me because I get bored the fk out very easily.Hoping to start a buisness this year soon.Hope things will be better.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Talent eka hatiyata thama. Lankawe maseta laksha 50+ hoyana doctors lath innawa, Altoth lease gewan padina unuth innawa.

    Pitarata oya tharange thawath wadi, koi rateth talent eka wadi, marketing puluwan, TV show wala ehema inna doctors la lokuwata hoyanawa.
    Normal doctors la hoyanne samanya job karana ewunta wada tikak wadiyen witharai.

    E athin lankawe samanya job karana ewun 15k hoyaddi hama doctor kenekma wage samanya job walata wada 8-10x gunayak wage hoyanawa. Ethin lankawe hatiyata doctors lata danatamath anik minissunta wada loku padiyak gewanawa. Eeta amatharawa government wada kara kara private karannath ida deela thiyanawa. Wena kisima government job ekaka government wada karana gaman private wada karanna thahanam. Engineers, lawyers latawath baha.
    very true. government ekenuth nitharama wadi karanawa padi
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ubata tiyana expriz ekat ekka ubata hoda joba kata yana puluwan, man goverment welat oya gana ganawa,

    machan hoda salariyakata 70 / 80 ka salariyakata yana puluwan,

    jobak hoyagena, lease karala wahanyak gana puluwan machan try karapan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,617
    2
    54,184
    113
    :D:D එල එල...ඩිග්රි එක වැඩක් නැත්තේ නැහැ...:yes:

    Yepz. ..
    Not to depress you or anything bro but if both institutes were similarly recognized no one would bother spending 4 years at SLIIT or Gov. Campuses, everyone would follow and complete the degree at ICBT in one year ne?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Yepz. ..
    Not to depress you or anything bro but if both institutes were similarly recognized no one would bother spending 4 years at SLIIT or Gov. Campuses, everyone would follow and complete the degree at ICBT in one year ne?

    It's a top up degree I think 3 years in duration.
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Yepz. ..
    Not to depress you or anything bro but if both institutes were similarly recognized no one would bother spending 4 years at SLIIT or Gov. Campuses, everyone would follow and complete the degree at ICBT in one year ne?

    Machan its a top up degree. HND in IT is needed as the entry qualification. So its not a one year degree. Its similar to a 3 years degree. :) Im an undergraduate of Japura campus. But I know the whole story about ICBT degree programs.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machan its a top up degree. HND in IT is needed as the entry qualification. So its not a one year degree. Its similar to a 3 years degree. :) Im an undergraduate of Japura campus. But I know the whole story about ICBT degree programs.

    a kiwwe machan..... oka value ekak nadda..... course ekata kiyak yanawada .....​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,617
    2
    54,184
    113
    Machan its a top up degree. HND in IT is needed as the entry qualification. So its not a one year degree. Its similar to a 3 years degree. :) Im an undergraduate of Japura campus. But I know the whole story about ICBT degree programs.

    Who knew! Thanks for the clarification men.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබට කියන්න අපටත් ඔහොම තමයි බන් මගේ ප්‍රශ්ණ විසද ගන්න මහඡන සම්පත 10 පාරක්වත් ඇදෙන්න ඔනේ වැඩක් නෑ ඍව කතා කරලා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Moratuwe lee bady shop wala hadana wood items ebay eke wikunapan- loku ewa niwi- podi podi wood sculptures wage. Shop eken 10k 16k eka patta aduwata aran ebay eke wediyata wikunapan.

    ඕක මමත් කරන්න ට්‍රයි කරපු වැඩක්. . ඒත් ඕක ලේසි වැඩක් නෙවෙයි බන්. .
    වයාපාර ලියාපදින්චි කරලා, ටී.ඩී නම්බර් අරන්, ආදායම් බදු ෆයිල් හදලා කරන්න වෙනවා. .
    ඉටපස්සේ ආන්ඩුවට විකුනන ඒවට බදු ගෙවන්නත් ඕනා. . අපනයනයට කලින් අයිටම් එකෙන් එකට චෙක් කරන්න එනවා. . සමහර වෙලාවට දවස් 5 - 10 යනවා. . ඉතින් එකක් දෙකක් විකුනන එකෙක්ට ඕක කරන්න අමාරුයි. .
    අනිත් සීන් එක පේපෑල් මුදල් ගෙන්වාගැනීමේ පහසුකම ලන්කාවට නෑ. . හොර ඒවා හදලා ලිමිට් වුනොත් එතනත් කෙලවෙනවා. . අනිත්දේ ඊබේ ෆී එකත් ගොඩක් වැඩියි. .
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කු‍ටුම්භ;20240118 said:
    හෙන ගහපන් ගනන් බලාපන් ඔයිට වැඩිය තරුපහේ හොටල්වල ඉන්න රූම් බෝයිල හොයනව..
    :shocked::shocked::shocked:

    Machan ehema kiyanna epa ban pollen gahuwa wage u thread ekak damme uta help ekak ona nisa nathuwa me ubage loku talk ahanna newei. Ubage salary keeyada kiyahanko. Pissu ban
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    බිස්නස් කරා කියලා මහලොකු ආදායමක් නෑ බන්. . මාසේ ආදායම, ලෝන් එක ගෙවන්නයි ගෙදර වියදමට ගියාමයි ඉතුරුවෙන දෙයක් නෑ. . ඊට අමතරව වයාපාරික ගාස්තු, රෙන්ට්, වරිපනම්, ආදායම් බදු සහ ඔය වගේ තව ගොඩක් දේවලට ගෙවන්න තියෙනවා. .
    ලී බඩු වගේ වයාපාරයක් කරන්න හිතනවනම් අඩුම ලක්ශ 30ක් වත් අතේ තියන් වැඩේට බහින්න. . ඒ දවස්වලනම් තරගයක් තිබුනේ නෑ. . දැන් තරගේ වැඩී බන් සමහර වෙලාවට අයිටම් එකකින් 5%ක් වත් ලාබේ නෑ. .
    උබලව මේ වයාපාර කරන්න අදයිර්යමත් කරනවා නෙවෙයි. . මගේ ශේස්ත්‍රයේ වයාපාරයක් නම් අනිවා හොදට දැනගෙන සල්ලි හොයාගෙන වැඩේට බහින්න. . මෙහෙම කියන්නේ නොදැනුවත් කමට පොඩි ගනන් යොදවලා පටන්ගත්ත වයාපාර ගොඩක් වැහුන නිසා. .