මාර වැඩක් උනානේ ඊයේ Bus එකේදී
ඊයේ මම SLAS Exam ලියල අපහු Bus එකේ ආව කුරුනෙගල.
අපේ Bus එකේ කට්ටිය ටිකයි හිටියේ පොතුහැර කිට්ටු වෙද්දී.
එක හින්ද කොන්දොස්තර අපේ බස් ඒක නවත්තල පස්සෙන් ආපු CTB බස් එකකට අපේ සෙනග දැම්ම.
මම හිටියේ පිටිපස්සේ සිට් එකක.
කොන්දොස්තර බස් ඒක නවත්තල ඉස්සරහ හිටපු අයට මොකක්ද කිව. මට අහුන්නේ නෑ. ඊට පස්සේ කට්ටිය ඔක්කොම බහිනවා.
ඊට පස්සේ තමා වැඩේ උනේ.
මම පස්සේ දොර පැත්තෙන් බහින නංගි කෙනෙක්ගෙන් ඇහුව "කැඩිලද?" කියල. නංගි රවාගෙන බැස්ස.
පස්සේ මම ඊළගට බැස්සේ අයිය කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ තමා අර විස්තරේ කිවේ.
ලස්සන නංගි කෙනෙක් මොනවා හිතුවද දන්නේ නෑ. මට අහන්ඩ ඕන කම තිබ්බේ බස් එක කැඩිලද කියල. එත් හදිස්සියේ බැස්ස හින්ද එහෙම කෙටියෙන් ඇහුවේ.
මම එළකිරි එකේ කෙටියෙන් thread එකක් දාන්ඩ ගිහිල්ලත් ලගදි කෙලව ගත්ත.
ස්තුති

ඇති සෙරෙප්පු පාරක් නොකා බේරුනා..... 