මාර වැඩක් උනානේ ඊයේ Bus එකේදී

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මාර වැඩක් උනානේ ඊයේ Bus එකේදී

    ඊයේ මම SLAS Exam ලියල අපහු Bus එකේ ආව කුරුනෙගල.
    අපේ Bus එකේ කට්ටිය ටිකයි හිටියේ පොතුහැර කිට්ටු වෙද්දී.
    එක හින්ද කොන්දොස්තර අපේ බස් ඒක නවත්තල පස්සෙන් ආපු CTB බස් එකකට අපේ සෙනග දැම්ම.
    මම හිටියේ පිටිපස්සේ සිට් එකක.
    කොන්දොස්තර බස් ඒක නවත්තල ඉස්සරහ හිටපු අයට මොකක්ද කිව. මට අහුන්නේ නෑ. ඊට පස්සේ කට්ටිය ඔක්කොම බහිනවා.
    ඊට පස්සේ තමා වැඩේ උනේ.
    මම පස්සේ දොර පැත්තෙන් බහින නංගි කෙනෙක්ගෙන් ඇහුව "කැඩිලද?" කියල. නංගි රවාගෙන බැස්ස.
    පස්සේ මම ඊළගට බැස්සේ අයිය කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ තමා අර විස්තරේ කිවේ.
    ලස්සන නංගි කෙනෙක් මොනවා හිතුවද දන්නේ නෑ. මට අහන්ඩ ඕන කම තිබ්බේ බස් එක කැඩිලද කියල. එත් හදිස්සියේ බැස්ස හින්ද එහෙම කෙටියෙන් ඇහුවේ.
    මම එළකිරි එකේ කෙටියෙන් thread එකක් දාන්ඩ ගිහිල්ලත් ලගදි කෙලව ගත්ත.

    ස්තුති
     
    • Like
    Reactions: Election2015

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මමත් දවසක් ඔහොම ඇහුව. නංගි කෙනෙක්ගෙන්. කැඩිලද ඇහුවම ඒ කෙල්ල මගෙන් අහපි පෙට්ටියද කියල
    මම කිව්වා නෑ බස් එක කියල. ඊට පස්සේ ඔව් කියල ගියා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba kohomada giye? maradanen balahada? kotuwen bahalada

    මරදානෙන් බැහැල.
    යද්දී threewheel එකට 150/= ගන්නවා. එද්දී ගන්නේ 50/=. හැබැයි බස්සන්නේ පොලිසිය ලගින්.
    one way හින්ද වෙන්ඩ ඇති
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ආ උඹද ඒ...මම බලාගෙන හිටියේ වැඩේ..ඒකි කියනවා ඇහුනා පයි කොටා අහන්නෙ කඩන්ඩ වගේ කියලා.. :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ දන්නේ නෑ බන් ඔය පෙට්ටි කැ‍ඩෙන කතා අනන් මනන් කන්‍යා පටලේ සිදිලද කියලා ඇහුවොත් දන්නවා.
     

    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    අර කඩල දන්සලේ නංගි කෙනෙක්ගෙන් අහල තිබ්බේ නංගි කඩලද කියල. අම්බානෙකට ගුටි කල තිබ්බේ. ඒ වගේ තමයි සීන් එක. උබේ වෙලාවට ගුටි නොකා බේරුනේ. :D
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය වගේ සීන් එකක් දැනට අවුරුද්දකට කලින් මට උනා
    මම bookshop එකකට ගියා ටින් බෝල සෙට් එකක් ගන්න
    එකේ හිටපු කෙල්ලෙක් මට ටින් බෝල තියෙන කප් එක දුන්නා (අර බෝල තුනම දාල තියෙන එක)
    මම එක ඕපන් කරන්න හදද්දී එකී කිව්වා තාම කැඩුවේ නැහැ කියලා
    මම කිව්වා බොරු කියන්න එපා කියලා
    එකී තත්පර 5ක් වගේ ගිහින් කිව්වා මම කිව්වේ බෝල ටින් එක කියලා
    මම කිව්වා මම කිව්වෙත් ඒක ගැන තමා කියලා
    මේකිට ලාවට පොඩි හිනාවකුත් ගියා

    ඒ කෙල්ල මාර social, friendly කෙල්ලෙක් අවුරුදු 32 වගේ ඇති එත් වයස පේනවා අඩුයි
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය වගේ සීන් එකක් දැනට අවුරුද්දකට කලින් මට උනා
    මම bookshop එකකට ගියා ටින් බෝල සෙට් එකක් ගන්න
    එකේ හිටපු කෙල්ලෙක් මට ටින් බෝල තියෙන කප් එක දුන්නා (අර බෝල තුනම දාල තියෙන එක)
    මම එක ඕපන් කරන්න හදද්දී එකී කිව්වා තාම කැඩුවේ නැහැ කියලා
    මම කිව්වා බොරු කියන්න එපා කියලා
    එකී තත්පර 5ක් වගේ ගිහින් කිව්වා මම කිව්වේ බෝල ටින් එක කියලා
    මම කිව්වා මම කිව්වෙත් ඒක ගැන තමා කියලා
    මේකිට ලාවට පොඩි හිනාවකුත් ගියා

    ඒ කෙල්ල මාර social, friendly කෙල්ලෙක් අවුරුදු 32 වගේ ඇති එත් වයස පේනවා අඩුයි

    ඒ උනාට කෙල්ලෝ වල් අපිට වඩා. මටත් ඒක මතක් උනේ පස්සේ :yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒ උනාට කෙල්ලෝ වල් අපිට වඩා. මටත් ඒක මතක් උනේ පස්සේ :yes:

    උබ විශ්වාශ කරන එකක් නැහැ මෙහෙම කිව්වට
    අපි ස්කොලේ යන කලේ කෙල්ලෝ කොල්ලොත් එක්ක (යාලු වෙලා ඉන්න කොල්ලත් එක්ක නෙමේ) වැල බලලත් තියෙනවා
    අද ඒ කෙල්ලෝ marry කරලා ළමයිනුත් ඉන්නවා
    එක ඒ ඒ කාල වල හැටි බන්
    එහෙම නැත්නම් වැඩකුත් නැහැ කියලා මට හිතෙන්නේ
    :D:D
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    උබ විශ්වාශ කරන එකක් නැහැ මෙහෙම කිව්වට
    අපි ස්කොලේ යන කලේ කෙල්ලෝ කොල්ලොත් එක්ක (යාලු වෙලා ඉන්න කොල්ලත් එක්ක නෙමේ) වැල බලලත් තියෙනවා
    අද ඒ කෙල්ලෝ marry කරලා ළමයිනුත් ඉන්නවා
    එක ඒ ඒ කාල වල හැටි බන්
    එහෙම නැත්නම් වැඩකුත් නැහැ කියලා මට හිතෙන්නේ
    :D:D
    ඒක ඉතින් මහ දෙයක් නෙමෙයි නෙ මචන්
    එක කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් ගෙ ෆෝන් එක ඒකි උස්සන් එනවා අපි එක්ක නෙට් එකේ වල බලන්න
    කට ඇරන් බලන් ඉන්නවා ඉතින් මහ දෙයක් නැහැ පොඩි කාලෙ නෙ :P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් දවසක් ඔහොම ඇහුව. නංගි කෙනෙක්ගෙන්. කැඩිලද ඇහුවම ඒ කෙල්ල මගෙන් අහපි පෙට්ටියද කියල
    මම කිව්වා නෑ බස් එක කියල. ඊට පස්සේ ඔව් කියල ගියා

    ඔය සීන් එක මටත් උනා....