Renault KWID ලංකාවට

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    mun apita meka ewaddi indiawata mita wada hoda meke new version ekak e ganatama introduce karala balahanko

    Renault Kwid 1.0

    Renault-kwid-Climber.jpg

    kalin eke stock tika iwara karannada koheda lankawata ewanne :angry:

    Meka lankawata enne nadda ban? :love:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,665
    113
    SUV kiyana eke therumawath indian kaarayo dannawada danne na. 800CC walata mona SUV da ban? nedakin witharak!
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    "Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය"

    ඔහොම කාණ්ඩයක් ඇහුවමයි. මේක විතරයි වෙන්න ඇති ඔය කාණ්ඩයට අයත් වෙන්නේ :rolleyes:

    ai ban me thiyenne thawa mini hatchback suv :cool:

    mini-countryman-suv-cutout.jpg

    HeroCarousel_Juke1.ashx
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mun apita meka ewaddi indiawata mita wada hoda meke new version ekak e ganatama introduce karala balahanko

    Renault Kwid 1.0

    Renault-kwid-Climber.jpg

    kalin eke stock tika iwara karannada koheda lankawata ewanne :angry:

    1000CC නිසා ඕකට ටැක්ස් එක ලක්ශ 15ක් වදිනවා. .
    ඉන්දියන් රුපියල් ලක්ශ 3.5ක් වගේ වෙන්නේ. . ලන්කාවේ රුපියල් 765000ක්. .

    800CC එකත් අරුන් දෙන්නේ 21යි ගානක් නිසා අනිවා ඕක 26ක් වත් කියයි. .
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    "Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය"

    ඔහොම කාණ්ඩයක් ඇහුවමයි. මේක විතරයි වෙන්න ඇති ඔය කාණ්ඩයට අයත් වෙන්නේ :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇයි, අමතක වුණා ද Geely Panda Cross එක...? ඒකත් Mini Hatchback SUV කාණ්ඩයට අයිති එකක්නෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තහඩු චෑසි වාහන. මූලික අවශයතාවය මිල අඩු, පෙනුම වෑඩි වාහනයක් ලබාදීම. ඉන්දියාවේ මිනිස්සුන්ගේ ජීවිත වලට වටිනාකමක් නෑනේ. ලන්කාවේත් තත්ව පරීක්ශන නෑති හින්දා ගේනව. AMW එවුන්ම කියන්ව බන් කොලිටි ලොස් කියල
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඉන්දියාවේ මිනිස්සුන්ගේ ජීවිත වලට වටිනාකමක් නෑනේ. ලන්කාවේත් තත්ව පරීක්ශන නෑති හින්දා ගේනව.

    ඒ කියන්නේ බං ලංකාවේ මිනිස්සුන්ගේත් ජීවිතවල වටිනාකමක් නෑ කියන එකනෙ... නැත්නම් තත්ත්ව පරීක්ෂණයක් තියලා ගේන එක නතර කරන්න පුළුවන්කම තියනවානේ....

    :angry::angry::angry::angry::angry: