ECO Friendly car Made in Sri Lanka

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113

    මේව ගැන කවුරුවත් කතා වෙන්නෙ නැත්තෙ ඇයි බන් බලපන් මේවගෙ මිනිහෙක් වෙන රටක ඕක හැදුව නම් ඌට දෙනව මචං scholarship එකක් මේව ගැන වැඩිදුර ඉගෙනගන්න සහ රජය අත දෙනව මේව ඉස්සරහට ගන්න.


     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    parana news ekak ban oka aurudu 2 vithara kalin dakke. unta anduwen kisi support ekka na ban. mahindage kaleth ekai hitange kaleth ekai wenasak na.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,760
    4,384
    113
    rajayakin wenna ona mewa diyinu karanna udaw dena eka ban.eth eka lankawe kawadawath wenne neha.