ලංකාවෙ තහනම් කියල කියන පර්යේෂණ කරන්න ක්ර
ලංකාවෙ තහනම් කියල කියන පර්යේෂණ කරන්න ක්‍රමයක් තියෙනවද? අපිට මතකයි ඉස්සර තනි කෙනෙකුට යන්න පුළුවන් ප්ලේන් එකක් හැදුව කියල පොලිසියෙන් අල්ලන් ගියා. ඒ මනුස්සයට රජයෙන් අවසරයක් දුන්න නම් දැන් සමහර විට අපිත් ප්ලේන් නිෂ්පාදනය කරල සල්ලි හොයන රටවල් අතරට යන්න තිබ්බ. පිස්තෝල හදපු අය හිටිය, පොරව පොලිසියෙන් අරන් ගියා, පොර කිව්ව ඒ කාලෙ පිටරටින් ලක්ෂ 200 ට ගෙන යුද්ද ටැංකිය ලක්ෂ 20 න් හදල දෙන්නම් ඒ කොලිටියටම කියල. දැන් ඔය වගේ වැඩ පර්යේෂණ විදිහට කරගෙන යන්න ලංකාවෙ ක්‍රමවේදයක් තියෙනවද?
අපි කැම්පස් වල අවු 4ක් ප්‍රොජෙක්ට් කියල කලෙත් බොරු දේවල් නෙ බං කොහොම හරි ඩිග්‍රිය දාගන්න. ඒත් දැන් අපිට සල්ලි තියෙනව, ප්‍රායෝගික පුහුණුව තියෙනව අවුරුදු ගණන්. දැන් අපි දන්නව වැඩක් හරියට කරන විදිහ. අලුත් නිපැයුම් සාර්ථකව අත්හදා බලලත් තියෙනව. රටට වැඩදායි විදිහට මේව කරගෙන යන්න ඕනෙ. ඒත් හොයාගත්ත ඒව එලියට දාගන්න බැරුව කී දෙනෙක් ඇතිද. අනිත් එක වැරදී වැරදී හරි කරගෙන යන එකෙන් අවසානයේ සාර්ථක දේවල් එලියට එනව. ඒත් එක පාරක් හරි පොලිසියට වගේ ආරංචි උනොත් බඩු පැකට් නිසා සාර්ථක වෙච්ච දේවල් අවුරුදු ගණන් එලියට දන්නෙ නැතුව කීදෙනෙක් ඉන්නව ඇතිද.
දැන් බලපන් drones. මොරටුව යුනි එකේ කීප දෙනෙක් කරගෙන යනව පොඩි පොඩි පර්යේෂණ, උන්ට ලොකුවට උදව් දෙන්න එකෙක් නෑ, අනිත් එක උන් ලොකුවට කරන දේකුත් නෑ, බොරුවට කෑලි ගෙනල්ල බෝඩ් එකට පොඩි ප්‍රෝග්‍රෑමින් පාරක් දාන එක ඇරෙන්න. අනිත් එක වැදගත්ම දේ. උන්ටත් වඩා වැඩ කාරයො ඉන්නෙ එලියෙ, උන් එලියට එන්නෙත් නෑ පොලිසියෙන් පෝරියල් කන්න වෙයි කියල නව නිර්මාණ කරන්න ගිහින්. අපි රජයේ කැම්පස් වල ඉගන ගත්ත දේවල් වලට වැඩිය එළියේ ඉන්නව ඉගෙන ගත්තෙම නැති හෝ ප්‍රයිවට් ඩිග්රි කරපු වැඩ්ඩො. සමහර වෙලාවට අපි ඉගෙන ගෙනත් මෙලොව ඉඳන් එලොව පොල් අතගානකොට, එළියේ ඉන්න ඉගෙන ගත්තෙ නැති එකෙක් එක ගැන එක්ස්පර්ට් දැනුමක් තියෙනව. මම මේ කතා කරන්නෙ අලුත් පොල් ගාන මැෂින් එකක් වත් වී කොටන මැෂින් එකක් වත් හදන එක නෙමෙයි, ඒවත් ඕනෙ තමයි. ඒත් මම කියන්නෙ ඇත්තටම අපේ රටට ලොකු වැඩක් වෙන, සල්ලි එන දේවල් ගැන.
පිට රටක අවු: 16 ක වගේ එකෙක් uranium හදල, ඌව පොලිසියෙන් අල්ලල, ඊට පස්සේ ඌට පර්යේෂණ කරන් යන්න කියල උපකරණත් දීල, ආරක්ෂාවත් දීල තියෙන්නෙ. ලංකාවෙ එහෙම උනා නම් ටයර් එකක ඉඳි අළු වෙලා උදේ වෙනකොට ත්‍රස්තක්‍රියා කලා කියල ..
මම කියන්නෙ නෑ යුරේනියම් හදන්න කියල, ඒත් අනිත් රටවල් වල නීත්‍යානුකූලව කරන, ඒ රටවල් ඒ පර්යේෂණ නිසා විශාල විදේශ විනිමයක් හොයන සහ අපේ රටේ වගේ ගොබ්බ රටවල් විසින් නීතිවිරෝදී කියල ලේබල් ගහල තියෙන දේවල් ගැන මම කියන්නෙ.
ඇත්තටම මේව කරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් ලංකාවෙ නැද්ද? දන්නැති නිසයි අහන්නෙ? දැනට ලංකාවෙ තහනම් කරල තියෙන දේවල් ගැන පර්යේෂණ කරන් යන්න විදිහක් නැද්ද රජය දැනුවත් කරල?
1. න්‍යෂ්ටික පර්යේෂණ.
2. අවි ආයුද පිලිබඳ පර්යේෂණ
3. මගී ගුවන් යානා/ ප්‍රහාරක ගුවන් යානා/ එන්ජින් පිලිබඳ පර්යේෂණ
4. රොකට්/ එන්ජින් පිලිබඳ පර්යේෂණ
5. මගී නැව්/ ප්‍රහාරක නැව් පිලිබඳ පර්යේෂණ
මේව මෙහෙම කිව්වම හිතෙන්න පුළුවන් කව්ද යකෝ ඕව දන්නෙ කියල. ඕව සංකීර්ණ වැඩී කියල .. අතේ පිච්චිය නැතුව ඉන්නව ගුවන් යානයක් හදන්න පුළුවන් ද කියල, එහෙම නෑ, තනි පුද්ගලයෙක්ට යන්න පුළුවන් ප්ලේන් හදපු මිනිස්සු, තුවක්කු හදපු මිනිස්සු වැඩිය ඉගන ගත්ත අය නෙමෙයි, ගොඩක් සල්ලි තිබුන අයත් නෙමෙයි ... අනිත් එක සුද්දො ඔය එන්ජින් වගේ දේවල් කෝටි ගණන් වලට විකුනුවට ඒව හදන්න මහලොකු කොස්ට් එකක් යන්නෙ නෑ. RND කොස්ට් එක එකතු කරලත් අපිට ඕව හදන්න පුළුවන් 1/100 ක කොස්ට් එකට.
මෙහෙම ක්‍රමවේදයක් නැත්තන් අපි මොකක්ද මේක ඇති කරන්න කරන්න ඕනෙ .. කියන්න බලන්න .. රජයට බරක් වෙන්නෙ නැති විදිහක් වෙන්නත් ඕනෙ. කොහොමත් රජයේ සල්ලි නෑනෙ, සල්ලි තියෙන්නෙ උන්ගෙ පොකට් වලනෙ. නැත්තන් සල්ලි දෙන්න වෙයි කියල හිතල උන් කීයටවත් මේවට අවශ්‍ය වටපිටාව හදන්නෙ නෑ.
මගේ ප්‍රශ්නයට උත්තර දෙන ගමන් සංවාදයට විවෘත්තයි ...

Last edited: