Can you please elaborate more with specific details/ locations based on characteristics and relevant evidences, please ma bro ?![]()

ආයේ අයියා ලු...
!!කෙල්ලනේ !දොරවහගනිව්
Can you please elaborate more with specific details/ locations based on characteristics and relevant evidences, please ma bro ?![]()

උබට පේන්නේ ගෑනු රෙදි උස්සන් ඉන්න ඒවා විතරනේ සහෝ,,,
මේ වගේ වැදගත් ත්‍රෙඩ් උබලට පේන්නේ නෑ![]()
කිඹුල දත් ගලවනවද? එක එක එකියන්ගෙ අහවල් ඒවා ගලවනවද?![]()
ප්‍රේමය නියම්-අනියම් ලෙස රේඛා ගසා විතැන් කරන්නට ඔබ මා කවරහු ද?ඒ උනාට බනින්නේ නම් උඹලට වගේ අනියම මට නෑ, උඹලා ව්අගේ මෝල කර උනාම මසා රිංගන්නේ නෑ කියලා..![]()





අළුතින් හම්බෙච්ච එක කරගෙන යනවා....
මේල් 3500ක් චෙක් කරනවා ඩුප්ලිකේට් තියනවද බලන්න![]()
ඒවත් කරල තියනවා...ඇයි අවුල් ද?
අපි කරන්න තියන දේවල් මේ වයසට එද්දි කරල තියෙන්නේ සහෝ......
උයා වගේ සෙරෙප්පු කුට්ටං දිහා බලං....එක්කො ඕනැන්නෙ නෑ ඒවා!![]()

වමනෙ ගතිය කොහෙන් ගියාද නෑ....
හම්මූ හිනාව නවත්තගන්න බෑ....
හනේ අර අහිංසක සහයිකාවො ඩබල
වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගනින්.. ට්‍රී ඩෝග්!





ප්‍රේමය නියම්-අනියම් ලෙස රේඛා ගසා විතැන් කරන්නට ඔබ මා කවරහු ද?
ප්‍රේමය ප්‍රේමය ම විනා එහි නියම්-අනියම් හෝ සම්මත අසම්මත ආකාරයක් පවතින්නේ කෙළෙසක ද?
මා කීවේ වර්තමානය ගැනය. අතීතය ගැන මම කියා නැත.
නමුත් අතීතයේ දී වත් ස්පා හෝ සම්බාහන ස්ථාන වෙත නොරිගීමි!
(දැන් රිදෙයි ඈ අදාළ අයවළුන් හට!)![]()

උඹ වැඩිහිටියෙක් නෙමෙයි නේද? අනේ ගස් බල්ලො තමන්ගෙ වැඩක් බලාගෙන පලයන් අනුන්ගෙ කතා වලට මැදිහත් නොවී...![]()

සෙටමෝලට එද්දි හෙල්මට් එකක් දාගෙන එන්න ඕනා
අපි වෙන දෙයක් ගැන කතා කරමු සහෝ.....!! 
වෙන වෙන එකියන් ගේ වෙන වෙන දේවල් ගලවල පුරුදු අපිට උඹේ ඔය හෙල්මට් එක කජ්ජක් කියල ද උඹ හිතන්නේ.......
විහින් ළිදේ වැටීමට පාරක් කැපුනද මංද!



මුකුත් කියන්නද..... ?? කියන්නද....?? 

ඒ උනාට බනින්නේ නම් උඹලට වගේ අනියම මට නෑ, උඹලා ව්අගේ මෝල කර උනාම මසා රිංගන්නේ නෑ කියලා..![]()




ඔය තෝ ඊයෙ රෑ කියපුව තමයි උපුටල දාල තියෙන්නේ උඩ.
ප්‍රතිපත්තියක් නැති අවලං නස්කූනි ගස්ගෝනා...
අවවාදයක් දුන්නේ ඉතින්. අදාලම නෑ මට නම්..![]()

ඌ එළ පොර මොනව උනත්.... කට පොඩ්ඩක් සැරයි..ඒකයි අවුල...
ගෑණි රිවිව් දීල නෑ....
අළුතින් හම්බෙච්ච එක කරගෙන යනවා....
මේල් 3500ක් චෙක් කරනවා ඩුප්ලිකේට් තියනවද බලන්න![]()

ඔන්න ඉතිං කුමාර මහත්තයා රිද්දගෙන නේහ්.....ඒ මම යනවා බන්..
උඹල දෙතුන් දෙනෙක්ම මේ දවස් ටිකේ කිව්ව මගේ කට හොද නැහැ කියල.. මමනන් උඹල එක්ක ආතල් එකට ෆිට් එකේ කතා බහ කරන්නෙ.. මගේ බොක්කෙ තියෙන ටික උඹලට මගේ කටින් එලියට එන්නෙ නැතුව ඇති.. හැබැයි මට නලවල අන්දල කතා කරලත් පුරුදු නැහැ.. ඉතින් ඒ කතා විලාසෙ මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්නෙ නැතුව ඇති.. මම යනවා.. වෙන ත්‍රෙඩ් එකකදි මුන ගැහෙමු.. මගේ කතා වලට හිත රිදුන.. බලෙන් රිද්ද ගත්ත අයට සොරි.![]()


අපේ අමිල සහෝට මල උපරිමයටම පැනපු ඉතා විරල අවස්තාවක්![]()
අමිලයගේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ කියපංකෝ මම...![]()




