බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බීවට නෙවේ මාමලා:no:.....

    මට නිදිමරල වැඩි උනාම වමනෙ යන්න වගේ එන කේස් එකක් තියනවා...ඔළුව කැරකෙනව වගේ.....

    දැන් සතියක් විතර එකදිගට නිදිමැරුවා...
    අප්වර්ක් එකේ වැඩ කරන්න...
    හැමදාම නිදියද්දි පාන්දර 2-3 අතර....

    ඊයෙ නම් පුටුවෙම නින්ද ගිහින් තිබ්බා ලැපත් ළඟ තියාගෙනම

    free uploader

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මූ ඩේලි ගසනවද...:shocked::shocked:

    බීවට නෙවී ය්කූ :sorry:

    බීවට නෙවේ මාමලා:no:.....

    මට නිදිමරල වැඩි උනාම වමනෙ යන්න වගේ එන කේස් එකක් තියනවා...ඔළුව කැරකෙනව වගේ.....

    දැන් සතියක් විතර එකදිගට නිදිමැරුවා...
    අප්වර්ක් එකේ වැඩ කරන්න...
    හැමදාම නිදියද්දි පාන්දර 2-3 අතර....

    ඊයෙ නම් පුටුවෙම නින්ද ගිහින් තිබ්බා ලැපත් ළඟ තියාගෙනම
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හරි හරි බීව තමයි...ඒත් මේක බීපු නිසා නෙවේ.. නොබී ඉන්න දවසටත් කැරකිල්ල වගේ එනවනේ

    ගල්බාගයක් ගහලා මදිපාඩුවට කසිප්පු ස්ප්‍රීට් බිව්වම නෙමෙයි වමනෙට එන්නේ. :angry::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔය තෝ ඊයෙ රෑ කියපුව තමයි උපුටල දාල තියෙන්නේ උඩ. :angry::angry::angry::angry::angry::angry::angry:
    ප්‍රතිපත්තියක් නැති අවලං නස්කූනි ගස්ගෝනා... :growl::growl::frown:

    ඒ උනාට බීම වෙනයි, නිදිමැරුවාම වමනෙ යන්න එනව වගේ එක වෙනයි මාමේ :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Happy-GIF.gif
    :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Online monawada ban karanne..designing da....:eek::eek:

    ග්‍රැෆික් කරන්න කියල හිතන් පටන් ගත්තේ...
    ඒත් සෙට් උනේ තාම එක්සෙල් එකයි වර්ඩ් එකකුයි විතරයි:yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ උනාට බීම වෙනයි, නිදිමැරුවාම වමනෙ යන්න එනව වගේ එක වෙනයි මාමේ :yes:

    නිදි මරපු නිසා වුනේ කියලා අපි පිලිගන්නම්කො..............
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ උනාට බීම වෙනයි, නිදිමැරුවාම වමනෙ යන්න එනව වගේ එක වෙනයි මාමේ :yes:

    අපරාදෙ මගේ ලේ පුච්චන්න ගන්නෙ.:angry: බොන්න හොයපු වෙලාවෙයි , බීපු වෙලාවෙයි , සමයං දොඩවපු වෙලාවෙයි අප්වර්ක් කලා නම් නිදි මරන්න ඕනිද? :eek:උඹ යන්නෙ පල්ලමට. ඒකයි මෙච්චර කියවන්නේ.:sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපරාදෙ මගේ ලේ පුච්චන්න ගන්නෙ.:angry: බොන්න හොයපු වෙලාවෙයි , බීපු වෙලාවෙයි , සමයං දොඩවපු වෙලාවෙයි අප්වර්ක් කලා නම් නිදි මරන්න ඕනිද? :eek:උඹ යන්නෙ පල්ලමට. ඒකයි මෙච්චර කියවන්නේ.:sorry::sorry:

    අදින් පස්සෙ පජාත විදියට බොන එක නවත්තන්න ඉන්නේ මාමේ... :yes:
    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදින් පස්සෙ පජාත විදියට බොන එක නවත්තන්න ඉන්නේ මාමේ... :yes:
    11.gif

    කරටි කැඩෙන්න අඩි ගහන්නෙ නැතුව හීනියට ෂොට් එකක් දාන්නද යන්නේ...:rolleyes:

    උඹට මේ ත්‍රෙඩ් එකේ නැතුව වෙන තැනක මේ රිප්ලයි එක දාන්න තිබ්බනන් හීනියට ෂොට් එකේත් කරටි කැඩෙන්න ගැසිල්ලෙයි ආනිසංස කියන්න තිබ්බා.. ඒත් මේ ත්‍රෙඩ් එක බීමට සම්බන්ධ නිසා නොකියන ඉන්නන්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කරටි කැඩෙන්න අඩි ගහන්නෙ නැතුව හීනියට ෂොට් එකක් දාන්නද යන්නේ...:rolleyes:

    උඹට මේ ත්‍රෙඩ් එකේ නැතුව වෙන තැනක මේ රිප්ලයි එක දාන්න තිබ්බනන් හීනියට ෂොට් එකේත් කරටි කැඩෙන්න ගැසිල්ලෙයි ආනිසංස කියන්න තිබ්බා.. ඒත් මේ ත්‍රෙඩ් එක බීමට සම්බන්ධ නිසා නොකියන ඉන්නන්..

    ඔන්න ඔහෙ දාන්න මාමේ...;)
    අර ආශ්මි ආක්කගෙ කකුළුවො කරියට දැම්ම වගේ රිප්ලයි එකක්ඩ:baffled: තරහ අවසර
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපරාදෙ මගේ ලේ පුච්චන්න ගන්නෙ.:angry: බොන්න හොයපු වෙලාවෙයි , බීපු වෙලාවෙයි , සමයං දොඩවපු වෙලාවෙයි අප්වර්ක් කලා නම් නිදි මරන්න ඕනිද? :eek:උඹ යන්නෙ පල්ලමට. ඒකයි මෙච්චර කියවන්නේ.:sorry::sorry:
    ඔහොම හරි යන්නේ නෑ මාමේ.....
    ඊළග පාර හම්බ වෙච්ච ගමන් ම කණ පුරවලා දෙන්නේ එතන ම දෙරි ගහන්න......:angry::angry: