බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහෝසි
අලූත් ව්‍යවස්තාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසි කරන්න නිර්දේශ කෙරේ…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව නමින් නිකුත් කර ඇත්තේ එහි කමිටු සාමාජිකයන්ගේ අදහස් බවත් ඒවා දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී අදහස් බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.
කමිටුව පත් කලේ මහජන අදහස් විමසීමට වුව “මහජන අදහස්” යන නමට මුවා වී විජාතික මතධාරී කමිටු සාමාජිකයන් සිය පුද්ගලික මතවාද වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි. මෙය කෙතරම් නිර්ලජ්ජී ලෙස සිදු කර ඇත්දැයි පැවසුවහොත් කමිටු සාමාජිකයන් බහුතරයක් ජාතික කොඩිය ගැන දැක්වූ අදහස පරයා කමිටුවේ සුළුතරයකගේ අදහස් ප්‍රමුඛ අදහස් ලෙස උලුප්පා දක්වා ඇත.
බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහෝසි කර අනාගමික රාජ්‍යක් සෑදීම, රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය, සිංහල ජාතික අනන්‍යතාව ඉතා දැඩි ලෙස මෙම වාර්තාව සහ නිර්දේශ මගින් අභියෝගයට ලක් කර ඇති බව පෙන්වා දෙන ජයසුමන මහතා මෙම කමිටු සාමාජිකයන් සියල්ලෝම පාහේ පසුගිය කාල සීමාවේ රාජ්‍ය නොවන සංවිධාන සමග සමීප සබදතා පැවැත්වූ රට ෆෙඩරල් රාජ්‍යක් කිරීම වෙනුවෙන් පෙනී සිටි නිවටුන් රැලක් බවද පැවසීය.
copyright Lankacnews
see
https://www.scribd.com/doc/315021797/PRC-Sinhala-Report
අලූත් ව්‍යවස්තාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසි කරන්න නිර්දේශ කෙරේ…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව නමින් නිකුත් කර ඇත්තේ එහි කමිටු සාමාජිකයන්ගේ අදහස් බවත් ඒවා දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී අදහස් බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.කමිටුව පත් කලේ මහජන අදහස් විමසීමට වුව “මහජන අදහස්” යන නමට මුවා වී විජාතික මතධාරී කමිටු සාමාජිකයන් සිය පුද්ගලික මතවාද වාර්තාවක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි. මෙය කෙතරම් නිර්ලජ්ජී ලෙස සිදු කර ඇත්දැයි පැවසුවහොත් කමිටු සාමාජිකයන් බහුතරයක් ජාතික කොඩිය ගැන දැක්වූ අදහස පරයා කමිටුවේ සුළුතරයකගේ අදහස් ප්‍රමුඛ අදහස් ලෙස උලුප්පා දක්වා ඇත.

Last edited: