වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    TRC newei bun, ICTA eka gana kiyanne

    පහල තුනටම එක්කෙන්ක් දාන්නෙ ඇයි?

    - ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
    - රූපවාහිනී සංස්ථාව
    - ස්වාධීන රූපවාහිනී ජාලය

    මෙන්න මේ පහළ තියෙන දෙක නම් Merge කරාට අවුලක් නෑ. ඒ දෙක වෙන වෙනම Business වල ඉන්න නිසා.

    + ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
    + රූපවාහිනී සංස්ථාව

    හැබැයි ITN එක වෙනම සභාපති කෙනෙක් එක්ක හිටියනම් හොදයි කියලා තමා හිතෙන්නෙ.
    අයි ටී එන් සභාපති සුදාව දාමු පව් බන්...ඌ
     
    • Haha
    Reactions: Lionzzz and slsal

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    අයි ටී එන් සභාපති සුදාව දාමු පව් බන්...ඌ
    කල්පනා කරලා බලපංකෝ Telecom එකයි Mobitel එකයි Merge කරලා තියෙන හැටි. :angry: :angry:
     

    Similar threads