වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කැබිනට් කමිටුව විසින් රාජ්‍ය ආයතන 12ක් ඈවර කිරීමට, ඇතැම් ආයතන ඒකාබද්ධ කිරීමට සහ රාජ්‍ය මාධ්‍ය ආයතන එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒමට නිර්දේශ කර ඇති අතර, කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී තිබේ.

    අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නිර්දේශ, රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ ආයතනවල අකාර්යක්ෂමතා අවම කිරීම අරමුණු කරගෙන සකස් කර ඇත.

    ඈවර කිරීමට නියමිත ආයතන

    අමාත්‍යාංශ හයකට අයත් වාණිජ නොවන රාජ්‍ය ආයතන 12ක් ඈවර කිරීමට නිර්දේශ කර ඇති අතර, ඒ අතර පහත ආයතන ප්‍රධාන වේ:

    - මහවැලි අධිකාරිය
    - කජු සංස්ථාව
    - ගාලු උරුම පදනම
    - ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය
    - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
    kawda etakota alut phone wala TRC approved sticker eka gahanne?

    මෙම ආයතන ඈවර කිරීමෙන් ඒවායේ අකාර්යක්ෂමතාව අවසන් කිරීම හා රාජ්‍ය වියදම් අවම කිරීම අපේක්ෂා කෙරේ.

    මාධ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම

    කැබිනට් කමිටුව විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒමට ද නිර්දේශ කර ඇත:

    - ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
    - රූපවාහිනී සංස්ථාව
    - ස්වාධීන රූපවාහිනී ජාලය

    මෙම ආයතන එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒමෙන් ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කිරීම හා වාණිජමය වශයෙන් යැපිය හැකි තත්ත්වයට පත් කිරීම අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය බව ද කමිටුව පෙන්වා දී ඇත.

    තවත් ඒකාබද්ධ කිරීම්

    කමිටුව විසින් පහත ආයතන ඒකාබද්ධ කිරීමට ද නිර්දේශ කර ඇත:

    - ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
    - පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය
    - තල් සංවර්ධන මණ්ඩලය
    - පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය
    - දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
    - ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය

    මෙම ඒකාබද්ධ කිරීම් මගින් සමාන කාර්යයන් ඉටු කරන ආයතන එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒම හා ඒ හරහා වියදම් අඩු කිරීම අරමුණු කර ඇත.

    පුද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වය
    අනෙකුත් වාණිජ නොවන රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයක් ගොඩනැගීමට ද කමිටුව නිර්දේශ කර ඇත. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව පෞද්ගලික හවුල්කරුවකු සමඟ ඒකාබද්ධ වුවහොත්, එම සංස්ථාව කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි වන අතර භාණ්ඩාගාරය මත එහි යැපීම අවම කළ හැකි බව වාර්තාවේ සඳහන් වේ.

    සර් ජෝන් කොතලාවල රෝහල

    සර් ජෝන් කොතලාවල රෝහල කිසිදු ලාභයක් නොලබන බවත්, එය භාණ්ඩාගාරයට බරක් වී ඇති බවත් කමිටුවේ මතය වී ඇත. එබැවින්, එම රෝහල මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතනයක් කරන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා වෙනම කමිටුවක් පත් කළ යුතු බව ද නිර්දේශ කර ඇත.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

    ප්‍රවේශය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නම "ශ්‍රී ලංකා මාධ්‍ය කවුන්සිලය" ලෙස වෙනස් කිරීමටත්, එය දිගටම පවත්වාගෙන යාමටත් වාර්තාවේ නිර්දේශ කර ඇත.

    රාජ්‍ය ඉඩම් කළමනාකරණය

    රාජ්‍ය ආයතනවලට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවත්, ඒවා මහජනතාවට ප්‍රයෝජනවත් වන අයුරින් කළමනාකරණය කිරීම සඳහා පියවර ගත යුතු බවත් වාර්තාවේ නිර්දේශ කර ඇත.

    රටේ සියලුම ව්‍යවස්ථාපිත වාණිජ නොවන රාජ්‍ය ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලදී.

    කමිටුව විසින් අමාත්‍යාංශ 24කට අයත් රාජ්‍ය ආයතන 160ක් ඇස්තමේන්තු කරනු ලැබූ අතර, එම වාර්තාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. කැබිනට් මණ්ඩලය එහි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

    වාර්තාවට අනුව, ඇතැම් රාජ්‍ය ආයතන දැනටමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත්, ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් කමිටුව නිර්දේශ කර ඇත.

    මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය වියදම් අඩු කිරීම හා මහජනතාවට වඩා හොඳ සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
    kawda etakota alut phone wala TRC approved sticker eka gahanne?
    විදුලි සංදේශන නියාමන
     
    • Love
    Reactions: Smartm

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    https://sinhala.asianmirror.lk/news/local/icta/

    ranila tamai karanna idala tiyenne seen eka.. icta kiyala search kalama awe :lol:
    පොර ගොඩක් ඒව කරන්න තමයි හිටියේ... මොකක්වත් කරපු නැති එක තමයි අවුල... මේකත් 2022 ඉදලා කරන්න හිටපු එකක්...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    රූපවාහිනී අයිටීඑන් දෙකට රටපුරා බොරුවට ප්‍රතිවිකාශනාගාර නඩත්තු කරන්නේ. සැටලයිට් හරහා විතරක් විකාශනය කළා නම් වියදම සැහෙන ඉතුර කරගන්න ඇහැකි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    - මහවැලි අධිකාරිය- meka nathiwa kohomaa ewa manage karanne?

    - කජු සංස්ථාව - kaju kilo ekak 20000k wage wela nawathi

    kohoma hari ithiri kala tikath kapala - ali tikath marala. tourisumuth hukola dala wade ahawara karai..
     
    • Haha
    Reactions: ttj

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,405
    113
    හඳට කිට්ටුව
    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කැබිනට් කමිටුව විසින් රාජ්‍ය ආයතන 12ක් ඈවර කිරීමට, ඇතැම් ආයතන ඒකාබද්ධ කිරීමට සහ රාජ්‍ය මාධ්‍ය ආයතන එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒමට නිර්දේශ කර ඇති අතර, කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී තිබේ.

    අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නිර්දේශ, රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ ආයතනවල අකාර්යක්ෂමතා අවම කිරීම අරමුණු කරගෙන සකස් කර ඇත.

    ඈවර කිරීමට නියමිත ආයතන

    අමාත්‍යාංශ හයකට අයත් වාණිජ නොවන රාජ්‍ය ආයතන 12ක් ඈවර කිරීමට නිර්දේශ කර ඇති අතර, ඒ අතර පහත ආයතන ප්‍රධාන වේ:

    - මහවැලි අධිකාරිය
    - කජු සංස්ථාව
    - ගාලු උරුම පදනම
    - ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය
    - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
    kawda etakota alut phone wala TRC approved sticker eka gahanne?

    මෙම ආයතන ඈවර කිරීමෙන් ඒවායේ අකාර්යක්ෂමතාව අවසන් කිරීම හා රාජ්‍ය වියදම් අවම කිරීම අපේක්ෂා කෙරේ.

    මාධ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම

    කැබිනට් කමිටුව විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒමට ද නිර්දේශ කර ඇත:

    - ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
    - රූපවාහිනී සංස්ථාව
    - ස්වාධීන රූපවාහිනී ජාලය

    මෙම ආයතන එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒමෙන් ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කිරීම හා වාණිජමය වශයෙන් යැපිය හැකි තත්ත්වයට පත් කිරීම අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය බව ද කමිටුව පෙන්වා දී ඇත.

    තවත් ඒකාබද්ධ කිරීම්

    කමිටුව විසින් පහත ආයතන ඒකාබද්ධ කිරීමට ද නිර්දේශ කර ඇත:

    - ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
    - පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය
    - තල් සංවර්ධන මණ්ඩලය
    - පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය
    - දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
    - ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය

    මෙම ඒකාබද්ධ කිරීම් මගින් සමාන කාර්යයන් ඉටු කරන ආයතන එක් කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒම හා ඒ හරහා වියදම් අඩු කිරීම අරමුණු කර ඇත.

    පුද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වය
    අනෙකුත් වාණිජ නොවන රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වයක් ගොඩනැගීමට ද කමිටුව නිර්දේශ කර ඇත. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව පෞද්ගලික හවුල්කරුවකු සමඟ ඒකාබද්ධ වුවහොත්, එම සංස්ථාව කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි වන අතර භාණ්ඩාගාරය මත එහි යැපීම අවම කළ හැකි බව වාර්තාවේ සඳහන් වේ.

    සර් ජෝන් කොතලාවල රෝහල

    සර් ජෝන් කොතලාවල රෝහල කිසිදු ලාභයක් නොලබන බවත්, එය භාණ්ඩාගාරයට බරක් වී ඇති බවත් කමිටුවේ මතය වී ඇත. එබැවින්, එම රෝහල මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතනයක් කරන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා වෙනම කමිටුවක් පත් කළ යුතු බව ද නිර්දේශ කර ඇත.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

    ප්‍රවේශය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නම "ශ්‍රී ලංකා මාධ්‍ය කවුන්සිලය" ලෙස වෙනස් කිරීමටත්, එය දිගටම පවත්වාගෙන යාමටත් වාර්තාවේ නිර්දේශ කර ඇත.

    රාජ්‍ය ඉඩම් කළමනාකරණය

    රාජ්‍ය ආයතනවලට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවත්, ඒවා මහජනතාවට ප්‍රයෝජනවත් වන අයුරින් කළමනාකරණය කිරීම සඳහා පියවර ගත යුතු බවත් වාර්තාවේ නිර්දේශ කර ඇත.

    රටේ සියලුම ව්‍යවස්ථාපිත වාණිජ නොවන රාජ්‍ය ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලදී.

    කමිටුව විසින් අමාත්‍යාංශ 24කට අයත් රාජ්‍ය ආයතන 160ක් ඇස්තමේන්තු කරනු ලැබූ අතර, එම වාර්තාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. කැබිනට් මණ්ඩලය එහි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

    වාර්තාවට අනුව, ඇතැම් රාජ්‍ය ආයතන දැනටමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත්, ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් කමිටුව නිර්දේශ කර ඇත.

    මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය වියදම් අඩු කිරීම හා මහජනතාවට වඩා හොඳ සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.
    mehema hari kamak na patan gannawa nam...
     
    • Like
    Reactions: Smartm

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    - මහවැලි අධිකාරිය- meka nathiwa kohomaa ewa manage karanne?

    - කජු සංස්ථාව - kaju kilo ekak 20000k wage wela nawathi

    kohoma hari ithiri kala tikath kapala - ali tikath marala. tourisumuth hukola dala wade ahawara karai..
    මහවැලිය හදපු හා පවරපු වැඩේ කරලා ඉවරයි. අලුත් අධිකාරියකින් වැඩේකරගෙන යන්න ඕනා.

    කජු වවන්න මහජන බදු මුදල් ඕනා නැ. දැනට සහෙන්න ඌන උපයෝගිව කරන වැඩේ ප්‍රයිවට් එවුන්ත් දාගෙන හරිගස්සන්න ඕනා. ප්‍රභාකරන් තමයි සංස්ථාව ගොඩ දැම්මේ හොදට කරලා ඔන්ඩච්චියේ 😄
     
    • Wow
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    මහවැලිය හදපු හා පවරපු වැඩේ කරලා ඉවරයි. අලුත් අධිකාරියකින් වැඩේකරගෙන යන්න ඕනා.

    කජු වවන්න මහජන බදු මුදල් ඕනා නැ. දැනට සහෙන්න ඌන උපයෝගිව කරන වැඩේ ප්‍රයිවට් එවුන්ත් දාගෙන හරිගස්සන්න ඕනා. ප්‍රභාකරන් තමයි සංස්ථාව ගොඩ දැම්මේ හොදට කරලා ඔන්ඩච්චියේ 😄
    kohoma hari anala nawaththai wade.. ara waw haruwe e wage!
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    Dialog
    අනාගතය අදයි
    TRC newei bun, ICTA eka gana kiyanne

    පහල තුනටම එක්කෙන්ක් දාන්නෙ ඇයි?

    - ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
    - රූපවාහිනී සංස්ථාව
    - ස්වාධීන රූපවාහිනී ජාලය

    මෙන්න මේ පහළ තියෙන දෙක නම් Merge කරාට අවුලක් නෑ. ඒ දෙක වෙන වෙනම Business වල ඉන්න නිසා.

    + ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
    + රූපවාහිනී සංස්ථාව

    හැබැයි ITN එක වෙනම සභාපති කෙනෙක් එක්ක හිටියනම් හොදයි කියලා තමා හිතෙන්නෙ.
     
    • Haha
    Reactions: gnilukshi

    Similar threads