Amathi warunta wahana ganna කෝටි_117ක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    Amathi warunta wahana ganna කෝටි_117ක්

    කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අලුතින් වාහන මිලදී ගැනීම සඳහා කෝටි සියයකට අධික මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් එය ඉදිරිපත් කළේ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ය.

    අමාත්‍යංශ 22ක අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 32 දෙනෙකු සඳහා මෙමගින් වාහන මිලදී ගැනීමට මුදල් වෙන් කෙරෙනු ඇති.

    Source:sirasa newsfirst

    13335640_997000603681946_5541351451502491721_n.jpg

    වාහන ගන්න කෝටි 117ක් ඉල්ලන ඇමතිවරු මෙන්න
    2016-06-08 06:30:26​

    ඇමතිවරුන් 30 දෙනෙකුට නව වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 117.5ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කෙරුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්. මෙම මුදල ඉල්ලා සිටින්නේ පහතින් දැක්වෙන ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම සඳහාය. අදාල ඇමතිවරුන් සහ බලාපොරොත්තු වන මුදල් පහත දැක්වේ.

    ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්‌

    ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජ්ය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්‌

    ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌

    නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌

    විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌

    මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

    සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

    ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌

    විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

    සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

    කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌

    ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්‌

    විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    වාරිමාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත් මිත්‍රපාල මහතාට රුපියල් හත් කෝටියක්‌

    බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්‌

    වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    - See more at: http://offair.nethfm.com/article/39867#sthash.Qwwnd4Tx.dpuf
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    they are the real brains in SL.

    didnt spend time in school. fully enjoyed their young lives.
    then became MPs. and now they are enjoying the rest of their lives.

    we are the fools. we study hard. we think we have good education. we go through all sort of hardships. and in the end . we beg for more money from an employer. we have never enjoyed, and we will never enjoy.

    We are pathetic fools right?
     
    • Like
    Reactions: KasunKDP

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    සරත් ෆොන්සේකාට කෝට් 7ක්.:lol:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    they are the real brains in SL.

    didnt spend time in school. fully enjoyed their young lives.
    then became MPs. and now they are enjoying the rest of their lives.

    we are the fools. we study hard. we think we have good education. we go through all sort of hardships. and in the end . we beg for more money from an employer. we have never enjoyed, and we will never enjoy.

    We are pathetic fools right?

    Absolutely dude..:yes::yes: eventually we have been the jackasses..:angry::angry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    වාහන ගන්න කෝටි 117ක් ඉල්ලන ඇමතිවරු මෙන්න
    2016-06-08 06:30:26

    ඇමතිවරුන් 30 දෙනෙකුට නව වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 117.5ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කෙරුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්. මෙම මුදල ඉල්ලා සිටින්නේ පහතින් දැක්වෙන ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම සඳහාය. අදාල ඇමතිවරුන් සහ බලාපොරොත්තු වන මුදල් පහත දැක්වේ.

    ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්‌

    ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජ්ය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්‌

    ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌

    නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌

    විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌

    මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

    සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

    ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌

    විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

    සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

    කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌

    ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්‌

    විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    වාරිමාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත් මිත්‍රපාල මහතාට රුපියල් හත් කෝටියක්‌

    බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්‌

    වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    - See more at: http://offair.nethfm.com/article/39867#sthash.Qwwnd4Tx.dpuf

    20f5gfr.jpg
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - මහරගම පිළිකා එකට කෝටි 20 දෙන්න බෑ මුන්ට..දෙරණින් එකතු කරන මුදලට තව කෝටි 4.5 ක් ඕනි ..
    - හමුදා කදවුරේ උන සිද්ධිය නිසා කෝටි 1000 පමණ අලාභයි
    - ගංවතුර නිසා මිනිසුන්ට උන පාඩුව..?
    - නාය යාම් නිසා මිනිසුන්ට වෙලා තියෙන පාඩුව..?

    මේවට වියදම් කරන්න සල්ලි නෑ ..එත් මුන්ට අලුත් වාහන ගන්න සල්ලි ඕනි..එකත් කමක් නෑ වාහන නැති එවුන් නම්......ඕකුන්ට මේ අත්මෙදීම මේවා පලදෙන්න ඕනි...අපෙන් බදු ගහලා සල්ලි අරගෙන මුන්ට සැපට වාහන වල යන්න ..
     
    :sorry:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    hebai bn mekai. rata dn wena sanwardaneth ekk owa ganna eke waradk ne.anith eka dn jathynthrayath ekk thiyen sabadathaw wedi wela nisa owa aduwen labagannath puluwn wei.kaqru monwa kiwwath dn rate salli thiye.neththan mehem kohomd wahan gann salli.dn rata hari parat heril kiyl meken hodat pehedili. baiyo nikan bayawel.ada wishwasabangen thawath hodt blnn puluwn.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    BUMP