Amathi warunta wahana ganna කෝටි_117ක්
කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අලුතින් වාහන මිලදී ගැනීම සඳහා කෝටි සියයකට අධික මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් එය ඉදිරිපත් කළේ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ය.
අමාත්‍යංශ 22ක අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 32 දෙනෙකු සඳහා මෙමගින් වාහන මිලදී ගැනීමට මුදල් වෙන් කෙරෙනු ඇති.
Source:sirasa newsfirst
ඇමතිවරුන් 30 දෙනෙකුට නව වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 117.5ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කෙරුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්. මෙම මුදල ඉල්ලා සිටින්නේ පහතින් දැක්වෙන ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම සඳහාය. අදාල ඇමතිවරුන් සහ බලාපොරොත්තු වන මුදල් පහත දැක්වේ.
ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්
ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජ්ය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්
ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක් සහ නියෝජ්ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක් මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්
නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි පහක්
විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්
මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්
සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්
ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස් ලක්‌ෂයක්
විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්
සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක් සඳහා රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්
කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්
ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්
විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
වාරිමාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්ය ඇමැති දුෂ්මන්ත් මිත්‍රපාල මහතාට රුපියල් හත් කෝටියක්
බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්
වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස් ලක්‌ෂයක්
- See more at: http://offair.nethfm.com/article/39867#sthash.Qwwnd4Tx.dpuf

වාහන ගන්න කෝටි 117ක් ඉල්ලන ඇමතිවරු මෙන්න
2016-06-08 06:30:26

Last edited: