බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උයාට තේරෙන්නේ නෑ මොරා මාමි......
    තෙවරප්පෙරුම
    තෙවරක්+පෙරුම

    ට්‍රිපල් ඩිස්ට්‍රිල්ඩ්!:rofl::rofl::rofl:

    ඒගමන වට්ටක්කයි මඩ්ගාඩුයි කතාවක් කියනව. හනේ මන්දා.:rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක තමයි අඩුවටම ඩුබායි වල අඩුවටම තියෙන්නේ. ඩොලර් 166. ඒ කියන්නෙ 25,000 ක් විතර

    http://www.gsmarena.com/htc_desire_820_dual_sim-6637.php

    සන්සුන් ඩුඔස් තුන එකක් ගත්ත නම් ඇති මං කියන්නේ...වයිබරේට එන්නයි , පොඩි පොඩි ජාල ගත වැඩ කරගන්නයි තිබ්බාම ඇතිනේ...
    මං පෞද්ගලිකව නම් ආස නෑ ගොඩක් සංකීර්ණ ජංගම වලට
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සන්සුන් ඩුඔස් තුන එකක් ගත්ත නම් ඇති මං කියන්නේ...වයිබරේට එන්නයි , පොඩි පොඩි ජාල ගත වැඩ කරගන්නයි තිබ්බාම ඇතිනේ...
    මං පෞද්ගලිකව නම් ආස නෑ ගොඩක් සංකීර්ණ ජංගම වලට

    kiwwata ahanne nane banz.:rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    "මුලු හදින්ම යුවතියකට ඒක පාර්ශවීයව හෝ ආදරය කරන්නට යාම මහා වේදනාවක ඇරඹුම බව මම ඒ වන විට පසක් කරගෙන සිටියෙමි."

    බ්ලොග් එකක තිබුනේ... පට්ට කතාව නේ
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    20tama adu ekak nam hoyanne Huawei eka hoda option ekak wage penne. spec ekath naraka na gaane hatiyata.
    but 28ta yanan puluwan nam mama kiyapu eka thama oya gaanata hamba wena best ma option eka.

    Upto kimbula now...