බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද අවුල?

    රෑ වැස්සා නේ අයියේ. පැසේජ් එකේ ලිස්සුවා..
    වැලමිට කොන්ද වැදුනා. අත හිරිලා ගියා පලාතක්ම.
    රිදෙනවා.. :( ඇඟම.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රෑ වැස්සා නේ අයියේ. පැසේජ් එකේ ලිස්සුවා..
    වැලමිට කොන්ද වැදුනා. අත හිරිලා ගියා පලාතක්ම.
    රිදෙනවා.. :( ඇඟම.
    get well soon machan...!!! kaata hari kiyala thel monawa hari gaa ganin..:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උදේම දැක්ක නිවුස් එක...ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 117ක පරිපූරක ඇස්තමේන්තුවක්..නොදකින්...:angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උදේම දැක්ක නිවුස් එක...ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 117ක පරිපූරක ඇස්තමේන්තුවක්..නොදකින්...:angry::angry:


    ඔය හැත්තබුරුත්තම මරල දාන්න ඕනේ බං...ශික් :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේම දැක්ක නිවුස් එක...ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 117ක පරිපූරක ඇස්තමේන්තුවක්..නොදකින්...:angry::angry:
    ඔබට සතුටුයි ද දැන්......
    ඔබට සතුටුයි ද දැන්!!!!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාමේ ලියන්න දේවල් නං එමට තියේ. ලියන්නෙ කෝමෙයි පරණ ජීවිතේ පනිනව නේහ්!

    ලියමු ලියමු..අපිට වඩා හොඳ අත්දැකීම් ඇතිනේ කිඹුලා අයියට...:yes::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    le puchchanna epa banz. :angry:

    නිකන්ම ලේ පිච්චෙනවා අයියේ...:baffled:

    ඔය හැත්තබුරුත්තම මරල දාන්න ඕනේ බං...ශික් :sorry:

    ඕකුන් සේරම ඉන්න වෙලාවක අර පාර්ලිමේන්තුවට මොකක් හරි වෙනවනම්..:baffled::baffled:

    ඔබට සතුටුයි ද දැන්......
    ඔබට සතුටුයි ද දැන්!!!!

    :oo::baffled:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    උයා කියන පෝන් එක මොකක්ද මාමේ?:sorry:


    mama kiwe xiaomi mi4i eka.
    eth spec deka compare karama nam 8000k wadi wenna tharam deyak na wage eke. anika oya huawei eke memory card gahanan puluwan. sinduwak ahanna ehema hodai ithin.

    huawei eke awula tikak bara wadi (160g vs 140 in xiaomi), ganakama wadi (9.7mm vs 7.8mm) and processor eka poddak madi.

    comparsion eka
    http://www.gsmarena.com/compare.php3?idPhone1=7211&idPhone2=7647