ඔය මහින්දයා ගෙදර යන්න ටික කාලෙකට කලින් එක දවසක් දුවන්න ගත්ත වාහන සෙට් එක. ඒව උන් උන්ම බෙදාගත්ත. දැන් රවියට කෙල වෙන්න යන එක නවත්තගන්න දොලපිදේනියට වාහන දෙන්න යන්නෙ. කරන්න ඕනෙ මුන් ජාති 2ම මුහුදට තල්ලු කරල දාන එක.

![]()
kohoma tibba ratada gu kare
නැත්නම් කෝටි 7ක් දීලා ඕකම ගනියිද..
ඔය මහින්දයා ගෙදර යන්න ටික කාලෙකට කලින් එක දවසක් දුවන්න ගත්ත වාහන සෙට් එක. ඒව උන් උන්ම බෙදාගත්ත. දැන් රවියට කෙල වෙන්න යන එක නවත්තගන්න දොලපිදේනියට වාහන දෙන්න යන්නෙ. කරන්න ඕනෙ මුන් ජාති 2ම මුහුදට තල්ලු කරල දාන එක.

ෆොන්සේකාට ගන්නේ BMW 7 Series වෙඩි වදින්නේ නැති එකක්ලු.ඒකයි කෝටි 7ක් යන්නේ..ලෝකේ සැප පහසුම කාර් එක විදිහට මේ අවුරුද්දේ AWARD එකත් දින්නා. මිනිහගේ DREAM CAR එක වෙන්න ඇති..නැත්නම් කෝටි 7ක් දීලා ඕකම ගනියිද..
![]()
Ow meka hondata thibbe suddage kaale witharai.eeta passe apu hama ekaama meka gu kara.
අර පර බල්ල රාජිතය ඊයෙ ප්‍රවෘත්ති සාකච්ජාවෙදි කීව ඒව දැක්කද ඇගේ මාලු නටනව මේ කාල කන්නි දැක්කම බං තු නොදකින් ඔවුන් බුරුත්ත පිටින්ම හැදිගෑවිලා යන්න පාර්ලීමන්ට් එකට හෙනයක්වත් පාත්වෙයව්කො

ඔය මහින්දයා ගෙදර යන්න ටික කාලෙකට කලින් එක දවසක් දුවන්න ගත්ත වාහන සෙට් එක. ඒව උන් උන්ම බෙදාගත්ත. දැන් රවියට කෙල වෙන්න යන එක නවත්තගන්න දොලපිදේනියට වාහන දෙන්න යන්නෙ. කරන්න ඕනෙ මුන් ජාති 2ම මුහුදට තල්ලු කරල දාන එක.
යකු.. අනේ මන්ද බොලව්.. ඇත්තටම මේකට මොකද්ද අපිට කරන්න පුලුවන් විසදුම සාමාන්‍ය මිනිස්සු විදිහට? මෙහෙම නාස්ති වෙන්ව බලන් ඉන්නකල් නාස්ති කර කර ඉදිවි.. කියපල්ලකෝ...![]()