මේන්න මෙහෙමයි සින්දු කියන්නෙ....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    උබල මේ කෙල්ලව දැකල ද මන්ද හොඳයි කියන්නේ..මට නම් අවන්කවම කිසි ලස්සනක් නැහැ මේකේ...:yes:

    නිකමට ඔරිජිනල් සින්දුව අමතක කරලා, මේ මුන් ගායනා කරන්නේ අලුත්ම සින්දුවක් කියල උපකල්පනය කරලා, ටිකක් අහල බලන්න...එතකොට තේරෙයි මේ ගායනය කිසි මිහිරක් නැහැ කියල...:rolleyes::rolleyes:

    ඇත්තටම මේකේ මිහිරක් නැහැ...අපිට දැනෙන්නේ පරණ ගීතයේ වචන වලයි, ඔරිජිනල් එකේ සන්ගීතයෙයි රසයයි විතරයි...ඒ දෙකට උඩින් මුන්ගේ හඬවල් ඔහේ ගලාගෙන යනවා...අපි රස විඳින්නේ ඇත්තටම අපි දන්නා පරණ සින්දුව මේක ඇහුවත්...එකයි මම කිව්වේ මේකේ කිසි රසයක් නැහැ කියල...:rolleyes:

    මගේ පුද්ගලික අදහස කිව්වේ...:D තව කෙනෙක් ට මේක හොද වෙන්න පුළුවන් :yes::yes:
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....

    Ela, eka atha but overall hodai ban, dan inna mokuda stars walata wada :P:angry: