මේන්න මෙහෙමයි සින්දු කියන්නෙ....
මේ බලන්න කියන ලස්සන data යන්නේ නෑ 4min clip එක බලලම යන්න


Love that female voice

මේ බලන්න කියන ලස්සන data යන්නේ නෑ 4min clip එක බලලම යන්න



Love that female voice


Last edited:





Rala pela kelabe hasadana wilase lawanata sudu mudu pahasa
kiyana tika patta
lebedo kiyana thena awl wenawa![]()
a unata pattata kiyanawa ban.. kallata yawwa eki thama hanawaalu
kellek ta yawala balapan

a unata pattata kiyanawa ban.. kallata yawwa eki thama hanawaalu
![]()
kellek ta yawala balapan
![]()
![]()
![]()

mama gf ta yewwa lol
[FONT="]Me: me kella lasasanata kiyanawa neda? [/FONT][FONT="]❤[/FONT]![]()
GF:[FONT="]Lassanata kiyanawa tama[/FONT]





තව කෙනෙක් ට මේක හොද වෙන්න පුළුවන් 

උබල මේ කෙල්ලව දැකල ද මන්ද හොඳයි කියන්නේ..මට නම් අවන්කවම කිසි ලස්සනක් නැහැ මේකේ...
නිකමට ඔරිජිනල් සින්දුව අමතක කරලා, මේ මුන් ගායනා කරන්නේ අලුත්ම සින්දුවක් කියල උපකල්පනය කරලා, ටිකක් අහල බලන්න...එතකොට තේරෙයි මේ ගායනය කිසි මිහිරක් නැහැ කියල...
ඇත්තටම මේකේ මිහිරක් නැහැ...අපිට දැනෙන්නේ පරණ ගීතයේ වචන වලයි, ඔරිජිනල් එකේ සන්ගීතයෙයි රසයයි විතරයි...ඒ දෙකට උඩින් මුන්ගේ හඬවල් ඔහේ ගලාගෙන යනවා...අපි රස විඳින්නේ ඇත්තටම අපි දන්නා පරණ සින්දුව මේක ඇහුවත්...එකයි මම කිව්වේ මේකේ කිසි රසයක් නැහැ කියල...
මගේ පුද්ගලික අදහස කිව්වේ...තව කෙනෙක් ට මේක හොද වෙන්න පුළුවන්
![]()


style eka pattaaaaaaa
but emotions madi![]()

