Mobile Apps වලට Ideas.

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,574
    1,112
    113
    Android
    මචන්ස්ලා මට මොබයිල් APPS එකක් හදන්න ඕනි. ඒත් Idea එකක් නෑ මොන වගේ Apps ද හදන්න ඕනි කියල. users ලට වැදගත් වෙන, පාවිච්චි කරන්න ආස හිතෙන දෙයක් නම් වඩා හොදයි.

    eg: Candy Cam, Voice Recording, MusixMatch

    ඔන්න Research එක පටාන් ගන්නයි හදන්නේ :):):):):):)

    ඉතින් උබලම කියන්න බලන්න. උබල දැන් ඕනි තරම් Apps පාවිව්ව් කරලා ඇතිනේ. මන් මේ කතා කරන්නේ Apple, Android, Windows Phone හැමෝටම. ඉතින් උබලට මේ වගේ App එකක් තිබ්බ නම් හොදයි කියල හිතෙනවා ඇතිනේ. දැනට තියෙන ඒවායින් හරියට කර ගන්න බැරි හරි, දැනට තියෙන එකක අඩු පාඩුවක්, අලුත්ම අදහසක් එහෙම ඇතිනේ. අන්න එහෙම තියනවා නම් දාමුකෝ බලන්න විස්තරෙත් එක්ක. අනිත් අයටත් වැදගත් වේවි.

    හැබැයි කොල්ලෝ අරව බලන්න ඕනි කියල නම් එපා හොදේ.:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සිරාවට කියහන්. Games නම් බෑ මචන්ස්. Use කරන Phone OS එකත් කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    මම ගාව තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක්. පැටර්න් ලොක් ස්ක්‍රීන් ඇප් එකක් හදන්න.

    ලංකාවේ ටීවී චැනල් ටික හරියට වැඩ කරන ඇප් එකක් නෑ. ටික කාලයයි වැඩ කරන්නේ. දිගටම අප්ඩේට කරගෙන යන්න පුළුවන් ඇප් එකක් හදන්න.

    ක්‍රිකට් මැච් ෆෝන් එකෙන් බලන්න පුළුවන් ඇප් එකකුත් තියෙනව නම් හොඳයි. අඩුම, වැඩිම කොලිටියෙන් බලන්නත් පුළුවන් නම් හොඳයි.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,574
    1,112
    113
    Android
    මම ගාව තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක්. පැටර්න් ලොක් ස්ක්‍රීන් ඇප් එකක් හදන්න.

    ලංකාවේ ටීවී චැනල් ටික හරියට වැඩ කරන ඇප් එකක් නෑ. ටික කාලයයි වැඩ කරන්නේ. දිගටම අප්ඩේට කරගෙන යන්න පුළුවන් ඇප් එකක් හදන්න.

    ක්‍රිකට් මැච් ෆෝන් එකෙන් බලන්න පුළුවන් ඇප් එකකුත් තියෙනව නම් හොඳයි. අඩුම, වැඩිම කොලිටියෙන් බලන්නත් පුළුවන් නම් හොඳයි.

    ඔය තියෙන්නේ. අදහස පැහැදිලියි, පිළිවෙලයි. :):):):)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,741
    19,678
    113
    උබට පුලුවන් නම් Iptv වගේ app එකක් හදපන් ගොඩක් වටිනව
    තව පුලුවන් නම් home design 3d වගේ එකකුත් හදන්න ගොඩක් වටිනව ගොඩක් එ වගෙ apps wadi welawak use krnna baha
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    වින්ඩෝස් වලට හදපන් ,
    ඇන්ඩ්‍රොයිඩ් අයි ඔ එස් වලට හදල වැඩක් නැහැ හැම ජාතියකම ඇප් ඕන තරම් තියෙනවා ,
    පිනක් ලැබෙන්න නම් දන් දෙන්න ඕනි හිගන්නන්නට , තියෙන මිනිහට දීල වැඩක් නැහැ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වින්ඩෝස් වලට හදපන් ,
    ඇන්ඩ්‍රොයිඩ් අයි ඔ එස් වලට හදල වැඩක් නැහැ හැම ජාතියකම ඇප් ඕන තරම් තියෙනවා ,
    පිනක් ලැබෙන්න නම් දන් දෙන්න ඕනි හිගන්නන්නට , තියෙන මිනිහට දීල වැඩක් නැහැ

    හිනස්සන්න එපා ඕයි..!! :rofl::rofl::rofl::lol::lol::lol: