මචන්ස්ලා මට මොබයිල් APPS එකක් හදන්න ඕනි. ඒත් Idea එකක් නෑ මොන වගේ Apps ද හදන්න ඕනි කියල. users ලට වැදගත් වෙන, පාවිච්චි කරන්න ආස හිතෙන දෙයක් නම් වඩා හොදයි.
eg: Candy Cam, Voice Recording, MusixMatch
ඔන්න Research එක පටාන් ගන්නයි හදන්නේ

ඉතින් උබලම කියන්න බලන්න. උබල දැන් ඕනි තරම් Apps පාවිව්ව් කරලා ඇතිනේ. මන් මේ කතා කරන්නේ Apple, Android, Windows Phone හැමෝටම. ඉතින් උබලට මේ වගේ App එකක් තිබ්බ නම් හොදයි කියල හිතෙනවා ඇතිනේ. දැනට තියෙන ඒවායින් හරියට කර ගන්න බැරි හරි, දැනට තියෙන එකක අඩු පාඩුවක්, අලුත්ම අදහසක් එහෙම ඇතිනේ. අන්න එහෙම තියනවා නම් දාමුකෝ බලන්න විස්තරෙත් එක්ක. අනිත් අයටත් වැදගත් වේවි.
හැබැයි කොල්ලෝ අරව බලන්න ඕනි කියල නම් එපා හොදේ.

සිරාවට කියහන්. Games නම් බෑ මචන්ස්. Use කරන Phone OS එකත් කියන්න.

Last edited: