Father raped 15 years old girl

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,292
    3,585
    113
    Maligawatta

    දික්වැල්ලේ ප‍්‍රදේශයේ කතෝලික පල්ලියක පුජකවරයෙක් 15 හැවරදි දැරියකට මෙලෙස අපයෝජනය කර ඇත.

    සතියෙ දින වල සවස් කාලයේ ඉංග්‍රිසි පන්තියක් මෙම පල්ලියේ පවත්වා ඇති අතර මෙම දැරිය පන්තියට පැමිනි අවස්ථාවේ පුජකවරයා දැරිය පල්ලිය තුල ඇති කාමරයකට ගෙන ගොස් අතවර කොට ඇත.

    දැරියගේ අසාමානය හැසිරිමි රටාව නිසා දැරියගේ මව වෛද්‍යවරයෙකු හමුවට දියනිය යොමු ර ඇති අතර එහිදි වෛද්‍යවරයා පවසා ඇත්තේ දියනිය ගැබිගෙන ඇති බවයි.

    පසුව මේ පිලිබද මව දික්වැල්ලේ පොලිසිය ට දන්වා ඇති අතර පොලිසිය මහවෙල පිහිටි අදාල පල්ලිය වෙත යනවිට පුජකවරයා විදේශගත වි ඇත.


    12220476874_a697583e83.jpg


    :angry::angry::angry::angry::angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අවුරුදු 15ක් කියන්නේ බාල වයස්කාර දැරියක්නේ. . :baffled:
    ඒ පාර මූ සින්හල ආගම් ආගම් කොටවන්න හදනවද? :dull:
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,292
    3,585
    113
    Maligawatta
    Muslim ewunta answer karanna epa ban. Dekkama appiriyai.

    amme hodha handsome kollek kiyanne.....yako tho meeta passe mage thread walata reply dannepa:no:.....ehema daanna onenam thoge jarawa pinthure maarukarapan....thoge muna dakinakota appiriyai