ane manda ban nikan namata balanavaa sirasa indian drama balanavaa vage
GOT un indian evaa balalada dan na me season eka haduve![]()
meka me yana widiyata season 10kinwath iwara karanna bari wei..e mona unath addicted..

ane manda ban nikan namata balanavaa sirasa indian drama balanavaa vage
GOT un indian evaa balalada dan na me season eka haduve![]()

meka me yana widiyata season 10kinwath iwara karanna bari wei..e mona unath addicted..![]()

ඔය හෙවනැල්ල නෙවේ පස්සෙන් එන වෙන මනුස්සයෙක් ගෙ නේද ? ආර්යාව ට්‍රෙන් කරපු පොර එන කතාවකුත් කියනව තමා. මේකේත් පොර වගේ කොන්ඩේ වවපු එකෙක් ඉන්නව. හැබැයි ඌ නං ආය එන එකක් නෑ පොර මලා නෙ.
![]()
එපිසෝඩ් 9, 10 තමා ඔක්කොම හොඳ කෑලි එන්නෙ

ආර්යා ස්ටාක් faceless men කණ්ඩායමේ assassin කෙනෙක් වෙන්න පුහුණු වෙමින් සිටියා. ජැකන් හ'ගා කියන පුද්ගලයා ඇයට පුහුණු කරනවා විතරක් නෙවෙයි, දක්ෂ faceless assassin කෙනෙක්. ඔහු ඉන්න මේ කණ්ඩායම මොකක්ද? ඒ පිරිස බිහිවුණේ මොන විදිහටද? ලෝකේ අනෙත් අය ඔවුන්ට ඉතා බය ඇයි? මේ ගැන සහ ආර්යා ස්ටාක් No one කෙනෙක් වීමට ගත් මග ගැනයි මේ සිංහල විවරණය.
මගේ වීඩියෝ චැනල් එකේ තියෙන තව game of thrones reviews බලන්නත් ආරාධනා කරනවා.
අඩෝ ආර්යා ඇත්තටම මැරෙනවානේ. ඒකට දුකක් නෑ. ඒත් ජොන් ස්නෝගේ බෙල්ල කපනකොට මට ඇඩුනා බන්. පොත් කියවපු එකෙක් කියපල්ලකො ආයෙත් ජොන් ස්නෝ එනවද කියලා.ප්ලීස් එනව කියපන්කො බන්![]()
![]()
![]()
![]()
