Beware of low capacity UPS batteries

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    2016_06_11.jpg

    යූපීඑස් බැටරි ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න මොකද මම ලගදි ගත්ත බැටරි එකේ බ්‍රැන්ඩ් එක හොද උනාට මට පෙන්නෙ මේක ෆේක් එකක් ද කොහෙදෝ. එකක් අරන් ආවා ඒක ඉක්මනට බහින නිසා රිප්ලේස්මන්ට් එකක් දුන්නා ඒකත් එහෙමම තමයි. :dull:

    යූපීඑස් එක ශුවර් නැති නිසා මම චාර්ජින් බැලුවා අව්ලක් නැති නිසා මම චාර්ජ්/ඩිස්චාර්ජ් ටෙස්ට් එකක් කරා. :oo:

    එතකොට තමා මට මීටර් උනේ මේ බැටරි වල ගහල තියෙන කැපෑසිටිය නෑ කියලා. :growl: ගහල තියෙන්නෙ 7.2Ah (7200mAh) කියල එත් ඇත්තටම මේකෙ කැපෑසිටිය උනේ 0.830Ah (830mAh) කියපන් කො. රේටඩ් කැපෑසිටිය වගේ 7 ගුනයක් වගේ අඩුයි. :nerd:

    මම චීනෙන් ගෙන්නපු ලැප් එකේ බැටරි එක මම ටෙස්ට් කර ඒක 4400mAh රේටඩ් සහ 4300mAh ගානක් වෙරිෆයි උනා. :rolleyes:

    edit:
    Rs: 1950.00 (1650.00 w/ discount)

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    Panasonic gannawa nam Agent gen ganna. dan godak fake eva thibe.
    Genuine battery patta barai. parana ekat ekka bara balanna.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    na. salli aparade ne
    ow ban

    Panasonic gannawa nam Agent gen ganna. dan godak fake eva thibe.
    Genuine battery patta barai. parana ekat ekka bara balanna.
    hemadama badu ganna kaden gatte ban.. un danneth nethuwa athi scene eka.. nettam oya wage weda karanne ne.. adurana kadayak anith eka.. giya sere gatta eka awlak une na :dull:

    oka original nemei
    254320_LB_02_FB.EPS_1000.jpg

    eka thama ban thread eka denme anith un ahuwenna kalin :)
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    2016_06_11.jpg

    යූපීඑස් බැටරි ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න මොකද මම ලගදි ගත්ත බැටරි එකේ බ්‍රැන්ඩ් එක හොද උනාට මට පෙන්නෙ මේක ෆේක් එකක් ද කොහෙදෝ. එකක් අරන් ආවා ඒක ඉක්මනට බහින නිසා රිප්ලේස්මන්ට් එකක් දුන්නා ඒකත් එහෙමම තමයි. :dull:

    යූපීඑස් එක ශුවර් නැති නිසා මම චාර්ජින් බැලුවා අව්ලක් නැති නිසා මම චාර්ජ්/ඩිස්චාර්ජ් ටෙස්ට් එකක් කරා. :oo:

    එතකොට තමා මට මීටර් උනේ මේ බැටරි වල ගහල තියෙන කැපෑසිටිය නෑ කියලා. :growl: ගහල තියෙන්නෙ 7.2Ah (7200mAh) කියල එත් ඇත්තටම මේකෙ කැපෑසිටිය උනේ 0.830Ah (830mAh) කියපන් කො. රේටඩ් කැපෑසිටිය වගේ 7 ගුනයක් වගේ අඩුයි. :nerd:

    මම චීනෙන් ගෙන්නපු ලැප් එකේ බැටරි එක මම ටෙස්ට් කර ඒක 4400mAh රේටඩ් සහ 4300mAh ගානක් වෙරිෆයි උනා. :rolleyes:

    edit:
    Rs: 1950.00 (1650.00 w/ discount)

    umbe ammath kiwwa oka. :lol: