යූපීඑස් බැටරි ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න මොකද මම ලගදි ගත්ත බැටරි එකේ බ්රැන්ඩ් එක හොද උනාට මට පෙන්නෙ මේක ෆේක් එකක් ද කොහෙදෝ. එකක් අරන් ආවා ඒක ඉක්මනට බහින නිසා රිප්ලේස්මන්ට් එකක් දුන්නා ඒකත් එහෙමම තමයි.

යූපීඑස් එක ශුවර් නැති නිසා මම චාර්ජින් බැලුවා අව්ලක් නැති නිසා මම චාර්ජ්/ඩිස්චාර්ජ් ටෙස්ට් එකක් කරා.

එතකොට තමා මට මීටර් උනේ මේ බැටරි වල ගහල තියෙන කැපෑසිටිය නෑ කියලා.
ගහල තියෙන්නෙ 7.2Ah (7200mAh) කියල එත් ඇත්තටම මේකෙ කැපෑසිටිය උනේ 0.830Ah (830mAh) කියපන් කො. රේටඩ් කැපෑසිටිය වගේ 7 ගුනයක් වගේ අඩුයි. 
මම චීනෙන් ගෙන්නපු ලැප් එකේ බැටරි එක මම ටෙස්ට් කර ඒක 4400mAh රේටඩ් සහ 4300mAh ගානක් වෙරිෆයි උනා.

edit:
Rs: 1950.00 (1650.00 w/ discount)
Last edited:


oka chaterma chinese brand ekak panasonic made in japan kiyala gahala thibunata. 1 month thiyei wadima unoth
