Kohomada machan mee test eka karanne?![]()
යූපීඑස් එක ශුවර් නැති නිසා මම චාර්ජින් බැලුවා අව්ලක් නැති නිසා මම චාර්ජ්/ඩිස්චාර්ජ් ටෙස්ට් එකක් කරා.
edit:
Rs: 1950.00 (1650.00 w/ discount)
ලැප් එකේ බැටරි එක ටෙස්ට් කර ගන්නෙ කොහෙමද
Kohomada machan mee test eka karanne?
charge discharge kiyanne 12v battery ekak 14.5V wala thama full capacity eka enne so, 14.5v walata charge karala 10.5v walata discharge karanna one load ekak deela.. mekata wenama tools tiyenawa. manually karannath puluwan meter set karagena..
1amp draw wena load ekak me battery eken peya 7k weda karanna one.. a wage
Matrix use karala tiyenawa eka hodai.. mama awrudu 3k wage use kara... me jarawata mama ahu una..
balamu battery eka rebuild kara.. improvement ekak tiyenawa.. podi
pissu hadenavane bn time eka balanna giyamamage laga tiyenawa battery capacity check karana ekak..
ekko ubata mehema karanna puluwan..
1A load ekak battery ekata set karala 10v walata discgarge wenakan yana peya gana balanna puluwan
peyai nam 1000mAh
UPS ekakin ADSL router ekak kochchara wela allaida![]()
රවුටර් එකක් නම් විනාඩි 30 ක් වගේ අල්ලන් ඉඳි කියලා හිතනවා 
සාමාන්‍ය UPS එකකින් PC එකක් විනාඩි 12 - 15 ත් අතර කාලයක් අල්ලන් ඉන්නේ.. හැබැයි ප්‍රොසෙසර් එක අනුව වෙනස් වෙනවාරවුටර් එකක් නම් විනාඩි 30 ක් වගේ අල්ලන් ඉඳි කියලා හිතනවා
![]()



PC ekak aduma 300Watt wath use karanawa ne machan. Router ekakata godakma adu current ekakne yanne. Paya 2,3k wath thiyei kiyala hithenawa.
Set karaganna oni ekak. Naththam bn currrent giyama net nathuwa inna epai![]()
router ekak 360w ups ekakin paya 5 - 6 k wage weda karanna puluwan, prashne eka neme UPS eke inverter circuit eka pichchenawa
menna meka thama awula, habai cyberpower wage ups nam tika welawakin auto off wenawa router,phone charger wage plug karala thibbamaරෝසි ආච්චි;20947712 said:menna meka thama awula, habai cyberpower wage ups nam tika welawakin auto off wenawa router,phone charger wage plug karala thibbama
router ekak 360w ups ekakin paya 5 - 6 k wage weda karanna puluwan, prashne eka neme UPS eke inverter circuit eka pichchenawa

ඊට නරකද කාර් බැට්රියක් අරන් කැඩුන UPS එකත් එක්කම වයරින් කරන එකෙක් ගාවට ගෙනියන එක?PC ekak aduma 300Watt wath use karanawa ne machan. Router ekakata godakma adu current ekakne yanne. Paya 2,3k wath thiyei kiyala hithenawa.
Set karaganna oni ekak. Naththam bn currrent giyama net nathuwa inna epai![]()

Ai machan pichchenne![]()
ඊට නරකද කාර් බැට්රියක් අරන් කැඩුන UPS එකත් එක්කම වයරින් කරන එකෙක් ගාවට ගෙනියන එක?
පැය 7 - 8 පාවිච්චි කරන්න පුළුවන් එහෙම හදා ගත්තම
මම නම් කලේ අරම තමාpaya ganak use karanna ona nam batteryka aran ups ekakata denna ona na, router vada karanne 12v walinne 12v batteriyak aran kelinma router ekata denawa ekata karanna ona relay ekak dalaa podi circuit ekak hadaa ganna eka
