IIT keri wedak kara bn..

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113

    savoy eka thiyenneth wallawatte ne mchn.. :D

    IT/Engineering vs medicine patalaganna epa bn..IT/eng kochchara pvt awath adala na..weda puluwan ekaa goda yai anik ekaa halei..medicine ehema neme..weda bari un field ekata awoth un halenne minissuth maragenai..pvt/state widiyata hithanne nathuwa logically hithapan..mata anik pvt ewa kisima aulak na..sliit,nsbm godak bokkawal innawa..

    thread eke topic eka wenas karanna epa broo.. :sorry:

    ඔන්න කිව්වා ගොන් කතාවක්.. medicine කරන උන් හැලෙන්නේ නෑනේ
    :lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තොගේ කෙල්ලට වෙන එකෙක් අනි කියලා බයේ පස්සෙන් යනවා.
    ලොල් යන එකී කොහොමත් යනවා උබ පැත්තකට වෙලා හිටපන්.

    :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    උබ කැම්පස් යන්නත් කලින්ද බන් කැම්පස් ගැන ටෝක්ස් දුන්නේ...
    ගොවියෙක්ගෙන් බම්ප් එකක් ඔන්න..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උබ කැම්පස් යන්නත් කලින්ද බන් කැම්පස් ගැන ටෝක්ස් දුන්නේ...
    ගොවියෙක්ගෙන් බම්ප් එකක් ඔන්න..

    :lol::lol::lol:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ada result awa sinahlu..500+ liwwa exam eka..kohomahari 50ka selected list ekak dala thiyenawa site eke..

    mn 1st 15 athule innawa..

    kella list eke na bn... :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: ^Buddhika^

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,198
    1
    13,081
    113
    Gotham City
    IIT එකෙත් දැන් මැනෙජ්මට් එක ෆුල් අවුල්. ඔකේ හිටපු ප්‍රොෆෙසර් ඇල්ෆ්‍රඩ් ,මිස් නියොමි එහෙම මම දන්න් විදිහට දැන් නැහැ:sorry:. එකෙ උන් කොම්පැනි ගානේ එනවා උන්ගේ ළමයි ගන්න කියාගෙන:baffled:. ඔය ස්කොල් එකේ ඇත්ත කතාව ඔක ගෙවන්නේ උන් වැඩකරන කම්පනි එකෙන් මිසක් එකෙන් IIT eken ලැබෙන ස්කොල් එකක් නෙමෙයි. උන් කොහොමත් ලක්ශ 14 ළමයිව වැඩට දාන කොම්පැනියෙන් අයකරගන්නවා:rofl:. මම කියන්නේ බොරුනම් පොඩ්ඩක් හොයලා බලන්නකො. ඉස්සරනම් කිව්වාම මාර ඩිමාන්ඩ් එකක් තිබ්බා:cool:. දැන් ඒකත් හුලන්. බැක් එන්ඩ් සපොර්ට් කරන්න බැරි උනුත් එනවා ඔකෙන් උප්[ආදිය අරගෙන:sorry::sorry:
    අඩෝ මම හිතන් හිටියෙ මේක හොඳ ඉන්ස්ටිටියුට් එකක් කියලා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් වලට. දැන් එකත් චොරද ??
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    උබ කැම්පස් යන්නත් කලින්ද බන් කැම්පස් ගැන ටෝක්ස් දුන්නේ...
    ගොවියෙක්ගෙන් බම්ප් එකක් ඔන්න..

    :lol: