Omi3D - new Omi game for PC !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕමි ගහන්න අලුත්ම 3D ගේම් එකක් ඇවිත් බලන්න

    ඔන්න ඕමි ගහන්න කැමති අයට අලුත් ගේම් එකක් !​

    ලංකාවේ අයගෙ ජනප්‍රියම කාඩ් ගේම් එක, ඕමි වලට අලුත් ගේම් එකක්. mobile වලට හදපු ඕමි ගේම් ගොඩක් තිබුනට Windows(PC) වලට පොඩි 2D ගේම් කිපයක් ඇරුනම හොඳ එකක් තිබුනේ නෑ නෙ, එකයි නිකන් ඉන්න ගමන් මේක හැදුවේ. කැමති අය ගිහින් download කරල දාගෙන බලන්න. එළකිරියේ තමා ඉස්සෙල්ලම දැම්මේ බලල හොඳ නරක තියේ නං කියන්න.​


    4b9AK3T.jpg

    Fo5DSKS.jpg

    QYq7fbq.jpg

    ZkpKt4z.jpg

    6eezR5Q.jpg

    f5UxhCf.jpg


    gameplay video එකකුත් දැම්ම ඕනේ නං දාගන්න කලින් බලන්න.​


    ඉස්සෙල්ලම හදපු එක නිසා තමයි පොඩි ගේම් එකක් හැදුවේ, පටන්ගත්ත ගමන් ලොකු ඒව හදන්න ගිහින් අනාගන්නේ නැතුව.
    වෙන ගහන්න ගේම් නැතුවද කියල හිතෙයි, ඔය නිකන් ඉන්න වෙලාවට ඔබ ඔබ ඉන්න හොඳයි නෙ. :)

    මෙතනින් download page එකට යන්න. Ad අනං මනං නෑ කෙලින්ම download කරගන්න පුළුවන්.
    Windows version එකේ සයිස් එක 13MBයි ඒ හින්ද ඩේට නාස්ති වෙන්නෙ නෑ.


    මම FB එකේ වැඩිය active නෑ එත් නිකමට page එකක් හැදුව, කැමති අය like එකක් දාල යාළුවො අතරේ share කරගත්තට කමක් නෑ :P
    Bump එකක් වත් දාල යන්න අමතක කරන්න එපා :)
    ජයවේවා !

    :nerd: Full screen play කරන්න alt+Enter ගහන්න.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    පට්ටටම තියෙනවා බ්‍රො. ආයෙ ඉතින් වරදක් කියන්න නැ.

    TO-DO
    1. ගොඩවල් ටික අපේ අනිත් කෙනා ලග නැතුව මේසෙ අපේ ලගින් තියාගන්න බැරිද බ්‍රො, ? (එහෙම බැරි වෙන ඕමි නිතියක් තියෙනවද දන්නෙ නැ)
    ගන්න කාර්ඩ් ටික අපේ ලගට ආවා නම් පොඩි ගතියක් තියෙනවා,

    2. හතර දෙනාම කාර්ඩ් දාලා කාර්ඩ් ටික ක්ලික් කරන්නෙ නැතුව collect වෙන්න දාන්න බ්‍රො, click කලොත් ටක් ගාල එන්න, නැත්නම් තත්පර දෙකක් වගෙ පේන්න තිබිලා auto එන්න.

    3. කැමති නම් Full Screen කරන්න පුලුවන් උනානම් ඒකත් වටිනවා.


    ඉස්සරහට Online Multiplayer කරලා, Score Board එකක් දාලා, Mobile වලටත් compile කරලා,

    UNITY PROFESSIONAL EDITION එකම ගන්න ලැබේවා :P

    පුලුවන් විදියට රේප් කරා :love:
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,673
    6,259
    113
    ගග අද්දර
    එල එල කම්මැලි කටුස්සෝ....
    තව ඒවා ඉස්සරහට හදන්න ලැබේවා.....
    මේක දැකල දුවගෙන ආවේ උබව රේප් කරලා යන්න...
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lumia walata nadda
    නෑ මචන් මේක Windows PC වලට
    sthuty yaluwa..
    comment dennam balalama
    එල :)
    okkomamhodai cards bedana widiha waradi..:confused::confused:
    ඔව් බන් එකම විදිහට බෙදන්නෙ, ඇත්ත විදිහටම නෑ ඉතිං.
    patta mahcan ..thanks
    එල :)
    Ela! TFS!
    එල :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ටටම තියෙනවා බ්‍රො. ආයෙ ඉතින් වරදක් කියන්න නැ.

    TO-DO
    1. ගොඩවල් ටික අපේ අනිත් කෙනා ලග නැතුව මේසෙ අපේ ලගින් තියාගන්න බැරිද බ්‍රො, ? (එහෙම බැරි වෙන ඕමි නිතියක් තියෙනවද දන්නෙ නැ)
    ගන්න කාර්ඩ් ටික අපේ ලගට ආවා නම් පොඩි ගතියක් තියෙනවා,

    2. හතර දෙනාම කාර්ඩ් දාලා කාර්ඩ් ටික ක්ලික් කරන්නෙ නැතුව collect වෙන්න දාන්න බ්‍රො, click කලොත් ටක් ගාල එන්න, නැත්නම් තත්පර දෙකක් වගෙ පේන්න තිබිලා auto එන්න.

    3. කැමති නම් Full Screen කරන්න පුලුවන් උනානම් ඒකත් වටිනවා.

    ඉස්රහට Online Multiplayer කරලා, Score Board එකක් දාලා, Mobile වලටත් compile කරලා,
    UNITY PROFESSIONAL EDITION එකම ගන්න ලැබේවා :P

    පුලුවන් විදියට රේප් කරා :love:

    ස්තුතියි මචන් :)

    ගොඩවල් ටික ඉස්සරහින් දැම්මේ නැත්තන් අතේ තියෙන කාඩ් ටිකට වැහෙනවා එකයි. හොඳට පේනවා නෙ ඉස්සරහින් තිබ්බම.
    Auto collect වෙන්න දැම්මේ නෑ. සමහරවිට මොකෝ උනේ මොන කාඩ් ද ගියේ කියල පොඩ්ඩක් බලන්න වෙලාව දෙන්න ඕනේ නෙ.
    alt +Enter ගැහුවම full screen එනව මචන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම