ඕමි ගහන්න අලුත්ම 3D ගේම් එකක් ඇවිත් බලන්න
Full screen play කරන්න alt+Enter ගහන්න.
ඔන්න ඕමි ගහන්න කැමති අයට අලුත් ගේම් එකක් !
ලංකාවේ අයගෙ ජනප්‍රියම කාඩ් ගේම් එක, ඕමි වලට අලුත් ගේම් එකක්. mobile වලට හදපු ඕමි ගේම් ගොඩක් තිබුනට Windows(PC) වලට පොඩි 2D ගේම් කිපයක් ඇරුනම හොඳ එකක් තිබුනේ නෑ නෙ, එකයි නිකන් ඉන්න ගමන් මේක හැදුවේ. කැමති අය ගිහින් download කරල දාගෙන බලන්න. එළකිරියේ තමා ඉස්සෙල්ලම දැම්මේ බලල හොඳ නරක තියේ නං කියන්න.
gameplay video එකකුත් දැම්ම ඕනේ නං දාගන්න කලින් බලන්න.
ඉස්සෙල්ලම හදපු එක නිසා තමයි පොඩි ගේම් එකක් හැදුවේ, පටන්ගත්ත ගමන් ලොකු ඒව හදන්න ගිහින් අනාගන්නේ නැතුව.
වෙන ගහන්න ගේම් නැතුවද කියල හිතෙයි, ඔය නිකන් ඉන්න වෙලාවට ඔබ ඔබ ඉන්න හොඳයි නෙ.
මෙතනින් download page එකට යන්න. Ad අනං මනං නෑ කෙලින්ම download කරගන්න පුළුවන්.
Windows version එකේ සයිස් එක 13MBයි ඒ හින්ද ඩේට නාස්ති වෙන්නෙ නෑ.
මම FB එකේ වැඩිය active නෑ එත් නිකමට page එකක් හැදුව, කැමති අය like එකක් දාල යාළුවො අතරේ share කරගත්තට කමක් නෑ
Bump එකක් වත් දාල යන්න අමතක කරන්න එපා
ජයවේවා !

Last edited:

.