windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    3000+
    tuzki_dance_3_____by_succubolilith.gif
    tuzki_dance_3_____by_succubolilith.gif
    tuzki_dance_3_____by_succubolilith.gif

    ;);););)
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අකිලයා නම් මේකේ අහින්සක විදියට ඉන්න ඩයල් එකනේ බන්.
    ඔව් බන්. ඌ හෙන අහිංසක හොද කොලු පැටියෙක්
    (මෙය අකිලගේ කැල්ල විසින් කිස් එකක් දීලා පොස්ට් කරගන්නා ලද කොමෙන්ටුවකි)

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මෝ ඔව් බන්
    trailer එක බලපු ගමන් මට ආස හිතුනා
    :love::love::love::love:

    මටත් ට්‍රේලර් එකෙන් ආස හිතුනා බන්.
    පට්ට .
    කැමරා,සවුඩ්න්ස්,ඇක්ටින් ඔක්කෝම සුපිරියි.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මටත් ට්‍රේලර් එකෙන් ආස හිතුනා බන්.
    පට්ට .
    කැමරා,සවුඩ්න්ස්,ඇක්ටින් ඔක්කෝම සුපිරියි.

    අපෝ ඔව් බන්
    මේක නම් සුපිරියට තියෙයි
    සිංහල රජෙක් ගැන ෆිල්ම් එකක් හැදුවොත්
    ඒකෙ රජවරුන්ට රගපාන උන්ගේ ලබ්බ බැහැලා වගේ
    මේකේ නම් නෑ, සුප්පා ගතියක් තියෙනවා

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ ඔව් බන්
    මේක නම් සුපිරියට තියෙයි
    සිංහල රජෙක් ගැන ෆිල්ම් එකක් හැදුවොත්
    ඒකෙ රජවරුන්ට රගපාන උන්ගේ ලබ්බ බැහැලා වගේ
    මේකේ නම් නෑ, සුප්පා ගතියක් තියෙනවා

    :yes::yes::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nokia 1520 phone eka keeyak wenawada sinhalu ? :eek: ekata windows 10 update karanna puluwanda ? :eek: ape malli karaya used ekak aran 25 kata uta pissuda koheda ? :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ ඔව් බන්
    මේක නම් සුපිරියට තියෙයි
    සිංහල රජෙක් ගැන ෆිල්ම් එකක් හැදුවොත්
    ඒකෙ රජවරුන්ට රගපාන උන්ගේ ලබ්බ බැහැලා වගේ
    මේකේ නම් නෑ, සුප්පා ගතියක් තියෙනවා

    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    nokia 1520 phone eka keeyak wenawada sinhalu ? :eek: ekata windows 10 update karanna puluwanda ? :eek: ape malli karaya used ekak aran 25 kata uta pissuda koheda ? :sorry:

    මැක්සා ෆෝන් එකක්නේ බන් 1520 එක.
    වින්ඩෝස් ඉන්සයිඩර් එක දාලා 10 දාගන්න පුලුවන්.
    25-37 වගේ තමා කොහොමත් යන්නේ යුස් කරපු එකක්.
    බැටරි එක ඇස් පියන් දවස් 2 වඩා අදින්න පුලුවන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මැක්සා ෆෝන් එකක්නේ බන් 1520 එක.
    වින්ඩෝස් ඉන්සයිඩර් එක දාලා 10 දාගන්න පුලුවන්.
    25-37 වගේ තමා කොහොමත් යන්නේ යුස් කරපු එකක්.
    බැටරි එක ඇස් පියන් දවස් 2 වඩා අදින්න පුලුවන්.

    :shocked: sirawata ? uth kiwwa batarry eka godak use karanna puluwan kiyala...phone eka nam supiriyatama thiyenawa. with box ...25 kata aran thiyenne mama hithuwa uta pissu kiyala
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked: sirawata ? uth kiwwa batarry eka godak use karanna puluwan kiyala...phone eka nam supiriyatama thiyenawa. with box ...25 kata aran thiyenne mama hithuwa uta pissu kiyala

    මලයා ලක්කාරයා.
    මලයට කියපන් මේ ත්‍රේඩ් එක පැත්තේ එන්න කියලා ඇසුරු කරන්න.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මලයා ලක්කාරයා.
    මලයට කියපන් මේ ත්‍රේඩ් එක පැත්තේ එන්න කියලා ඇසුරු කරන්න.

    labada ban ae ganata ? :eek: ou kiriye innawa rajith84 kiyala naki dial ekakage avatar eka dagena inne :lol: ou melo labbak danne na mata dunna windows 10 dala denna kiyala...mata amathaka wela dala awilla phone eka...
     
    සොෆ්ට් රිසෙට් එකෙන් වෙන්නේ ෆෝන් එකේ සෙටින්ග්ස් ඩිෆෝල්ට් වෙනවා.
    හාර්ඩ් රිසෙට් එකෙන් වෙන්නේ ෆෝන් එකේ රොම් එක රිසෙට් වෙනවා.
    සොෆ්ට් රිසෙට් එක පට ගාලා කරන්න පුලුවන් ඇන්ඩ් අපේ ෆයිල්ස් අරවා මේවා මැකෙන්නේ නෑ.
    හාර්ඩ් රිසෙට් එකේදි වෙන්නේ ෆෝන් එකේ මුකුත්ම ඉතුරු වෙන්නේ නැතුව ෆෝන් එක ක්ලීන් වෙලා යනවා.
    සොෆ්ට් රිසෙට් එක කරන්නේ පවර් එකයි,වොලියුම් ඩවුන් එකයි එකපාර ඔබාගෙන ඉන්න ඕන ෆෝන් එක ඕෆ් වෙලා වයිබ්‍රේට් වෙනකම් තත්පර 12 විතර.
    සොෆ්ට් රිසෙට් කරන්න කලින් ෆෝන් එකේ බැකප් ගන්න ඕන නෑ.
    හාර්ඩ් රිසෙට් එක කරන්නේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් , අබවුට් කියලා සර්ච් කරලා එන එකේ මෝ ඉන්ෆෝ දාලා රිසෙට් ෆෝන් කියන එකෙන්.
    හාර්ඩ් රිසෙට් කරන්න කලින් ෆෝන් එකේ බැකප් ගන්න ඕන.

    බොහොම ස්තුත්යි මචන් විස්තරේට. :yes::yes::yes::yes::yes:
    රේප් දෙන්න බැහැලු :sorry:
    ජය වේවා !!!!!

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20270023 said:
    බොහොම ස්තුත්යි මචන් විස්තරේට. :yes::yes::yes::yes::yes:
    රේප් දෙන්න බැහැලු :sorry:
    ජය වේවා !!!!!

    මොකො උනේ උබේ වැඩේට?
     
    මොකො උනේ උබේ වැඩේට?

    සොෆ්ට් රීසෙට් පාරක් දැම්ම මචන්, එත් වෙනසක් නැහැ මචන්, තාම අවුල එහෙම්මමයි.
    කෝල් එකක් ගත්ත ගමන් ෆෝන් එක ඔටෝම සයිලන්ට් වැටෙනවා. :sorry:
    අනික අද පලවෙනි පාරට ෆෝන් එක ස්ටක් වෙලා තිබ්බ මචන්, ඩිස්ප්ලේ ආවේම නැහැ, බැරිම තැන බැටරිය ගලෝල දැම්ම. :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20270041 said:
    සොෆ්ට් රීසෙට් පාරක් දැම්ම මචන්, එත් වෙනසක් නැහැ මචන්, තාම අවුල එහෙම්මමයි.
    කෝල් එකක් ගත්ත ගමන් ෆෝන් එක ඔටෝම සයිලන්ට් වැටෙනවා. :sorry:
    අනික අද පලවෙනි පාරට ෆෝන් එක ස්ටක් වෙලා තිබ්බ මචන්, ඩිස්ප්ලේ ආවේම නැහැ, බැරිම තැන බැටරිය ගලෝල දැම්ම. :sorry:

    බැකප් එකක් අරන් හාර්ඩ් රිසෙට් එකක් දීපන් මචන්.